🔴 BREAKING NEWS 🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    හෙට දින දවල් 1 ට පෙර රනිල් සහ ගොටා ඉල්ලා අස්නොවුනොත් පලවා හරින බව අරගලකරුවන් නිවේදනය කරයි.හෙට දින විශාල ජනකායක් අරගල භුමියට එක්විමට නියමිතයි.

    එමෙන්ම කොලබ ආරක්ෂාව හෙට දිනය වෙනුවෙන් තර කර තිබෙන බව වාර්තා වේ.

    13th deadline before 13 hrs: protesters give ultimatum to Gota & Ranil​

    Ranil-Main.jpg

    GotaGoGama protestors have given an ultimatum for President Gotabaya Rajapaksa and Prime Minister Ranil Wickremesinghe to resign from their positions.
    The protestors are reportedly demanding that President and PM resign before 1:00 pm tomorrow (13).
    Actress Samanalee Fonseka, representing the GalleFace protestors has posted a message in her Facebook page requesting the public to gather at the Presidential Secretariat tomorrow to force the President and PM to resign before the aforementioned deadline.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,239
    21,097
    113
    මරු බං 😎😎😎
    මම නම් කියන්නෙ පාර්ලිමේන්තු ව ඕනෙත් නෑ ජනාදිපති ඕනෙත් නෑ අග මැති ඕනෙත් නෑ. වෙන්න ඕන මොකක්ද කියල මුන්ට ෆේස්බුක් එකෙන් කියන්න කියල අපි අපේ වැඩ කරගත්තනම් ඉවරයි. 😂😂😂😂😂
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    Good

    Balapan kalakanni tika berenna dagalana hati. Maru wikallen inne dan. Weulanawa athi. :lol:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,536
    10,672
    113
    Nugegoda, Sri Lanka
    🔴 BREAKING NEWS
    හෙට දින දවල් 1 ට පෙර රනිල් සහ ගොටා ඉල්ලා අස්නොවුනොත් පලවා හරින බව අරගලකරුවන් නිවේදනය කරයි.හෙට දින විශාල ජනකායක් අරගල භුමියට එක්විමට නියමිතයි.

    එමෙන්ම කොලබ ආරක්ෂාව හෙට දිනය වෙනුවෙන් තර කර තිබෙන බව වාර්තා වේ.

    13th deadline before 13 hrs: protesters give ultimatum to Gota & Ranil​

    Ranil-Main.jpg

    GotaGoGama protestors have given an ultimatum for President Gotabaya Rajapaksa and Prime Minister Ranil Wickremesinghe to resign from their positions.
    The protestors are reportedly demanding that President and PM resign before 1:00 pm tomorrow (13).
    Actress Samanalee Fonseka, representing the GalleFace protestors has posted a message in her Facebook page requesting the public to gather at the Presidential Secretariat tomorrow to force the President and PM to resign before the aforementioned deadline.

    Mona karumayakda oi ekapara kiyanawako haminenne nathuwa.. dan ayeth enna baa..apitath wada thiyenawane
     
    • Haha
    Reactions: neo7x and 2osama

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    🔴 BREAKING NEWS
    හෙට දින දවල් 1 ට පෙර රනිල් සහ ගොටා ඉල්ලා අස්නොවුනොත් පලවා හරින බව අරගලකරුවන් නිවේදනය කරයි.හෙට දින විශාල ජනකායක් අරගල භුමියට එක්විමට නියමිතයි.

    එමෙන්ම කොලබ ආරක්ෂාව හෙට දිනය වෙනුවෙන් තර කර තිබෙන බව වාර්තා වේ.

    13th deadline before 13 hrs: protesters give ultimatum to Gota & Ranil​

    Ranil-Main.jpg

    GotaGoGama protestors have given an ultimatum for President Gotabaya Rajapaksa and Prime Minister Ranil Wickremesinghe to resign from their positions.
    The protestors are reportedly demanding that President and PM resign before 1:00 pm tomorrow (13).
    Actress Samanalee Fonseka, representing the GalleFace protestors has posted a message in her Facebook page requesting the public to gather at the Presidential Secretariat tomorrow to force the President and PM to resign before the aforementioned deadline.

    dan api mee kohedo inna padattalyo kiyana ekada ahanna onee. parliment ekat wahala dammanm iwaranee
     
    • Like
    Reactions: neo7x and EVC