ඒකිට හෙන හැපි ඇති, දැන් සල්ලි ඔක්කොම ඒකිගෙඒකි ලගදි මොන්ටෙරෝ එහෙකුත් ගත්ත කට්ටිය අනේ අනේ කිය කිය යූටිව්බ් එකේ කමෙන්ට් දැම්ම ලගදි අලුත් ගේකටත් ගියා ලොකූ බුදු පිලිමෙකුත් වඩම්මගෙන , හිතුන මොනාම හරි කේස් එකක් වෙයි කියල ක්රීම් විකුනල ඕව කරන්න පුලුවන්ද බන්
