🔴 BREAKING NEWS ELECTRICITY

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නැ. මුන් ගෙ එක ෆයිනල්. පනත අනුව කොහෙවත් අභියෝගයට ලක් කරන්න බැ
    ඔව්වා දත් නැති කොමිෂන් සභා මචං... CEB බෑ කිව්වොත් ඕකුන්ට කරන්න දෙයක් නෑ...
     
    • Like
    Reactions: War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,465
    113
    ගෘහස්ත 20%?
    pucsl.jpg


    https://www.adaderana.lk/news.php?nid=105040
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඔව්වා දත් නැති කොමිෂන් සභා මචං... CEB බෑ කිව්වොත් ඕකුන්ට කරන්න දෙයක් නෑ...
    නැ අලුත් කොමිසන් සභා පනත අනුව බැ කියන්න බැ. සම්පූර්ණ බලය කොමිසමේ.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නැ අලුත් කොමිසන් සභා පනත අනුව බැ කියන්න බැ. සම්පූර්ණ බලය කොමිසමේ.
    උන්ට නඩු දන්න පුලුවන්ද CEB එකට... වෙන මොනාද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග උන් කියන විදිහට කරේ නැත්නම්...
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    උන්ට නඩු දන්න පුලුවන්ද CEB එකට... වෙන මොනාද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග උන් කියන විදිහට කරේ නැත්නම්...
    CEB එකේ ලාභය සම්පූර්ණයෙන් පාරිභෝගිකයාට ලැබෙන විදිහට විදුලි බිල හදන්න පුලුවන් ඔන නම්. නඩු දාන්න පුලුවන. කංචන එක පාරක් මතක නැද්ද ඔකේ ඉන්න උන් එක්ක ගෙම ඇද්දේ වැඩි කරන්නේ නැ කියලා. අන්තිමට ඇතුලේ ඉන්න උන්ව සල්ලි වලට ගත්තේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    පුකේ උපයෝගීතා.... අච්චර වැස්සේ ඩීසල් බලාගාර වලින් විදුලිය ගත්ත මුන් මනුස්සයෝ නම් වෙන්න විදිහක් නෑ.... සියඹලාපිටිය සහ පුබුදු කොන්ත්‍රාත් කරුවෝ CEB එකේ.... දැන් Chairman and Vice Chairman බිස්නස් 😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    කෝ 30% අඩු කරලා නෑනෙ. වීදි ලාම්පු වලට 11% යිනෙ අඩු. දවසෙන් 33% ක් බිල අඩු කරනව කියලනෙ පච අනුරයා ආවෙ.



    කියාගෙන වීදි ගණිකාවො ටික ආවෙ නැද්ද තාම?
    😂
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    CEB එකේ ලාභය සම්පූර්ණයෙන් පාරිභෝගිකයාට ලැබෙන විදිහට විදුලි බිල හදන්න පුලුවන් ඔන නම්.
    හරි බං... උන්ට ඔය ගණන් හදලා කියන්න විතරනේ පුළුවන් මේ රේට් එකට දෙන්න කියලා...

    මම අහන්නේ උන් කියන රේ ට් එකට නොදී CEB පරණ රේටි එකටම බිල හදලා එව්වොත් උන්ට මොකද කරන්න පුළුවන් එකට විරුද්ධව...

    ඉස්සර නම් මුකුත් බෑ... දැන් පනතේ හැටියට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නම් හොදයි...
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    කරුමෙටවත් සීයීබී එකේ උන් වලි ඇදලා මේක උනේ නැත්තම් මේකෙ කමෙන්ට් කරපු උන්ට වලක් කපං වැලලෙන්න තමා වෙන්නේ 😅
     
    • Like
    Reactions: AKI-SL