ඔව්වා දත් නැති කොමිෂන් සභා මචං... CEB බෑ කිව්වොත් ඕකුන්ට කරන්න දෙයක් නෑ...නැ. මුන් ගෙ එක ෆයිනල්. පනත අනුව කොහෙවත් අභියෝගයට ලක් කරන්න බැ
ඔව්වා දත් නැති කොමිෂන් සභා මචං... CEB බෑ කිව්වොත් ඕකුන්ට කරන්න දෙයක් නෑ...නැ. මුන් ගෙ එක ෆයිනල්. පනත අනුව කොහෙවත් අභියෝගයට ලක් කරන්න බැ
නැ අලුත් කොමිසන් සභා පනත අනුව බැ කියන්න බැ. සම්පූර්ණ බලය කොමිසමේ.ඔව්වා දත් නැති කොමිෂන් සභා මචං... CEB බෑ කිව්වොත් ඕකුන්ට කරන්න දෙයක් නෑ...
ලයිට් දෙනෙත් 20% අඩුවෙන්...Hutto dan thibba light ekath giya neh![]()
අඩු කරනව කිව්වට පැය 24ම ලයිට් දෙනව කියල කිව්වෙ නෑ නෙ යකෝ..Hutto dan thibba light ekath giya neh![]()
උන්ට නඩු දන්න පුලුවන්ද CEB එකට... වෙන මොනාද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග උන් කියන විදිහට කරේ නැත්නම්...නැ අලුත් කොමිසන් සභා පනත අනුව බැ කියන්න බැ. සම්පූර්ණ බලය කොමිසමේ.
Ow ne oi. Kpheda umba inne galle area ekedaHutto dan thibba light ekath giya neh![]()
CEB එකේ ලාභය සම්පූර්ණයෙන් පාරිභෝගිකයාට ලැබෙන විදිහට විදුලි බිල හදන්න පුලුවන් ඔන නම්. නඩු දාන්න පුලුවන. කංචන එක පාරක් මතක නැද්ද ඔකේ ඉන්න උන් එක්ක ගෙම ඇද්දේ වැඩි කරන්නේ නැ කියලා. අන්තිමට ඇතුලේ ඉන්න උන්ව සල්ලි වලට ගත්තේඋන්ට නඩු දන්න පුලුවන්ද CEB එකට... වෙන මොනාද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග උන් කියන විදිහට කරේ නැත්නම්...
අඩු කරනව කිව්වට පැය 24ම ලයිට් දෙනව කියල කිව්වෙ නෑ නෙ යකෝ..
ගුලේ හිටපු උන් පුක කහගන්න ඇවිත්
මරු කතරට දිය පොදක් ඉස්සා වගේjeppo tika soo soo gaala eliyata enewa masso wage![]()
![]()
හරි බං... උන්ට ඔය ගණන් හදලා කියන්න විතරනේ පුළුවන් මේ රේට් එකට දෙන්න කියලා...CEB එකේ ලාභය සම්පූර්ණයෙන් පාරිභෝගිකයාට ලැබෙන විදිහට විදුලි බිල හදන්න පුලුවන් ඔන නම්.