🔴 BREAKING NEWS

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,788
    26,084
    113
    ස්ලැබ් එක කඩලා ගෙදරට ටකරන් වැහුවා.

    Steve Brule Wink GIF by MOODMAN
     
    • Like
    Reactions: jhnnwp

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මොන මගුලක්ද බන් මේ. ඇයි ලන්කාවට මෙහෙම උනේ :no:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    76 සාපය !! :lol: 🤌
    විපක්ශෙ හිටියනම් ආපදාව නවත්තගන්නව එන්නත් කලින්. අන්න එහෙමයි රටවල් හදන්නෙ🤌🤌
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    කාලකන්නි මූසල වේසිගෙ පුතෙක් රජ උනාම රටකට ඕක තමා වෙන්නෙ. හැඳි ගෑවිලාම යනවා. එක ලඟ සුලිකුනාටු 2ක් එනවා දැකලා තියෙනවද?

    ඉතින් කාලකණ්ණි මූසල බංකොළොත් වේසිගෙ පුතා පයින් ගහල එලෙව්වනේ. 🙈
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,065
    362
    83
    අපෙ කාලගුණයත්, ලන්කා ක්‍රිකට් ටිම් එක වගෙ ,,,
    ඉතින් ඔය ලමයි නිදා ගන්න