🔴 News Update - ඡයසුරිය පඩි මදි කියයි..

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    🔴
    News Updet - ඡයසුරිය පඩි මදි කියයි..


    ශ්‍රි ලංකා පුහුණු කාර දුරය තව දුරටත් අර්බුධ කාරී තත්වයකට පත්කරමින් සනත් ඡයසුරිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකටි් විසින් ඔහුට ඉදිරිපත් කෙරැ කොන්ත්‍රාතුව ප්‍රතික්ශේප කර තිබෙනවා..
    ඒ පුහුණු කාරීත්වය සදහා මසකට ක්‍රිකටි් ආයතනය විසින් යෝඡනා කල 15000$ යන මුදල 25000$ ලෙස ලබාදෙන ලෙස ඉල්ලමින්..

    ඒ අනුව මසකට ලක්ෂ 45 අධික මුදලක් ඔහු ප්‍රතික්ශේප කර ඇති අතර.. අවමය ලක්ෂ 75 මුදලක් ඔහු ඉල්ලා ඇති බවයි ක්‍රිකටි් ආයතන අභයන්තර ආරංචි මාර්ග සදහන් කරන්නෙ...
    මීට අමතරව ඔහුට උපදේශන තනතුරට ලක්ෂ 50 පමණ මුදලක් මෙතෙක් කල් ගෙවා ඇති අතර ක්‍රිගට් ආයතනය පවසන්නෙ මෙි වැටුප් දෙකම ලබා දුන් විට මසකට ⁣ඔහුට රැපියල් කෝටියකට වඩා මුදලක් ලැබෙන බවයි... එබැවින් තව දුරටත් 15000$ මාසික වෙිතනය පිලිබද නැවත වරක් සලකා බලන ලෙස සනත් ඡය සුරියගෙන් ශ්‍රී ලංකා ක්‍රිකටි් ආයතනය ඉල්ලා ඇත්තේ..
    කෙසේ වෙතත් මීට පෙර සනත් ඡයසුරිය පවසා සිටියේ තමා ඔනම කැපකිරිමක් තමන්ට හැකි අයුරින් කිරීමට සුදානමි් බවයි.


    462226770_552502993967635_5589702418422571799_n.jpg

    ------ Post added on Oct 6, 2024 at 7:57 PM
     
    • Haha
    Reactions: haunte

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    යකෝ... 60,000ක පඩියක් මසෙට ගන්නේ ලංකාවේ කියෙන් කීදෙනෙක් ද?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ඕවා invest කරනවා ඇති නේ. නැත්තං ඔච්චර වියදමක් තියෙන්න විදියක් නෑ නේ