🔴 News Updet - ඡයසුරිය පඩි මදි කියයි.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,202
    8,200
    113
    M-Town
    🔴 News Updet - ඡයසුරිය පඩි මදි කියයි..

    ශ්‍රි ලංකා පුහුණු කාර දුරය තව දුරටත් අර්බුධ කාරී තත්වයකට පත්කරමින් සනත් ඡයසුරිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකටි් විසින් ඔහුට ඉදිරිපත් කෙරැ කොන්ත්‍රාතුව ප්‍රතික්ශේප කර තිබෙනවා..

    ඒ පුහුණු කාරීත්වය සදහා මසකට ක්‍රිකටි් ආයතනය විසින් යෝඡනා කල 15000$ යන මුදල 25000$ ලෙස ලබාදෙන ලෙස ඉල්ලමින්..

    ඒ අනුව මසකට ලක්ෂ 45 අධික මුදලක් ඔහු ප්‍රතික්ශේප කර ඇති අතර.. අවමය ලක්ෂ 75 මුදලක් ඔහු ඉල්ලා ඇති බවයි ක්‍රිකටි් ආයතන අභයන්තර ආරංචි මාර්ග සදහන් කරන්නෙ...

    මීට අමතරව ඔහුට උපදේශන තනතුරට ලක්ෂ 50 පමණ මුදලක් මෙතෙක් කල් ගෙවා ඇති අතර ක්‍රිගට් ආයතනය පවසන්නෙ මෙි වැටුප් දෙකම ලබා දුන් විට මසකට ⁣ඔහුට රැපියල් කෝටියකට වඩා මුදලක් ලැබෙන බවයි... එබැවින් තව දුරටත් 15000$ මාසික වෙිතනය පිලිබද නැවත වරක් සලකා බලන ලෙස සනත් ඡය සුරියගෙන් ශ්‍රී ලංකා ක්‍රිකටි් ආයතනය ඉල්ලා ඇත්තේ..

    කෙසේ වෙතත් මීට පෙර සනත් ඡයසුරිය පවසා සිටියේ තමා ඔනම කැපකිරිමක් තමන්ට හැකි අයුරින් කිරීමට සුදානමි් බවයි.
    ..
    Source - https://www.facebook.com/share/p/19nogJ9RS3/

    #SanathJayasuriya #SriLankaCricket #KusalMendis #UpulTharanga #pathumnissanka #srilankacricketlovers #srilankacricketfans #SrilankaCricketTeam #srilanka #cricket #cricketlovers #
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,585
    113
    ප*යාගල
    sorry.com
    කෙසේ වෙතත් මීට පෙර සනත් ඡයසුරිය පවසා සිටියේ තමා ඔනම කැපකිරිමක් තමන්ට හැකි අයුරින් කිරීමට සුදානමි් බවයි.
    Pora dannwa kochchara kapakirim karath munwa hadanna ba kiyala.
    at least inna tike hodata garagena wath yanna one kiyala hitahnna athi. mun ekka innwata uta thawa gewanna one mn nm kiyanne
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඒත් මචන් ඔහොම නෙවේ බෝලෙකුයි බැට් එකකුයි ග්‍රයින්ඩ් කරලා තෙල් ගාන්න කිව්වත් අපේ පිරිමි ටීම් එකටයි කාන්තා ටීම් එකටයි බෑ මචන්. ඒක අපි පිලි අරගෙන සාමකාවීව ඉන්න ඕනෙ. එහෙමයි අපි ජයග්‍රහනය කරන්නෙඅපේ හෘද සාක්ෂියත් එක්ක
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,046
    1
    61,183
    113
    Mother Earth
    පවු බන්. සම්බෝලයි බතුයි කකා පුහුණු කරනවා ඇත්තේ. රුපියල් 15,000/= න් අද මොනාද කරන්න පුළුවන්. 25,000/= ක්‌ නේ ඉල්ලන්නේ. රුපියල් 10,000/= යි වැඩිපුර ඉල්ලන්නේ. දීලා දැම්ම නම් ඉවරයි. පවු ලංකාව වෙනුවෙන් රුපියල් 15,000/= පඩියට ලංකාවේ ටීම් එකම පුහුණු කරනවා කියන්නේ කොච්චර කැප කිරීමක්ද. 🤷🏻‍♂️ මට නම් කඳුලුත් ආවා. 🥲
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,171
    12,087
    113
    පවු බන්. සම්බෝලයි බතුයි කකා පුහුණු කරනවා ඇත්තේ. රුපියල් 15,000/= න් අද මොනාද කරන්න පුළුවන්. 25,000/= ක්‌ නේ ඉල්ලන්නේ. රුපියල් 10,000/= යි වැඩිපුර ඉල්ලන්නේ. දීලා දැම්ම නම් ඉවරයි. පවු ලංකාව වෙනුවෙන් රුපියල් 15,000/= පඩියට ලංකාවේ ටීම් එකම පුහුණු කරනවා කියන්නේ කොච්චර කැප කිරීමක්ද. 🤷🏻‍♂️
    බීලද ඉන්නේ :P
     
    • Wow
    Reactions: Candid-B

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,455
    20,955
    113
    Panadura
    ලොකු ගණන් පඩි අරන් මොනා පුරුදු කරනවද මන්දා
    ලකුණකට දුවන්නෙ නැති පකයෝ ඉන්නේ හැබැයි
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,973
    2,331
    113
    Birmingham
    මිනිහා අල්ලන් ඉන්නේ පුතාගේ හරි වයස එනකන්.. හැබැයි උගෙත් වරදක් නැහැ.. උටත් ක්‍රිකට් ඇගේ තියෙනවා. :rofl:
     
    • Like
    Reactions: War Fighter

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,520
    113
    Colombo
    🔴 News Updet - ඡයසුරිය පඩි මදි කියයි..

    ශ්‍රි ලංකා පුහුණු කාර දුරය තව දුරටත් අර්බුධ කාරී තත්වයකට පත්කරමින් සනත් ඡයසුරිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකටි් විසින් ඔහුට ඉදිරිපත් කෙරැ කොන්ත්‍රාතුව ප්‍රතික්ශේප කර තිබෙනවා..

    ඒ පුහුණු කාරීත්වය සදහා මසකට ක්‍රිකටි් ආයතනය විසින් යෝඡනා කල 15000$ යන මුදල 25000$ ලෙස ලබාදෙන ලෙස ඉල්ලමින්..

    ඒ අනුව මසකට ලක්ෂ 45 අධික මුදලක් ඔහු ප්‍රතික්ශේප කර ඇති අතර.. අවමය ලක්ෂ 75 මුදලක් ඔහු ඉල්ලා ඇති බවයි ක්‍රිකටි් ආයතන අභයන්තර ආරංචි මාර්ග සදහන් කරන්නෙ...

    මීට අමතරව ඔහුට උපදේශන තනතුරට ලක්ෂ 50 පමණ මුදලක් මෙතෙක් කල් ගෙවා ඇති අතර ක්‍රිගට් ආයතනය පවසන්නෙ මෙි වැටුප් දෙකම ලබා දුන් විට මසකට ⁣ඔහුට රැපියල් කෝටියකට වඩා මුදලක් ලැබෙන බවයි... එබැවින් තව දුරටත් 15000$ මාසික වෙිතනය පිලිබද නැවත වරක් සලකා බලන ලෙස සනත් ඡය සුරියගෙන් ශ්‍රී ලංකා ක්‍රිකටි් ආයතනය ඉල්ලා ඇත්තේ..

    කෙසේ වෙතත් මීට පෙර සනත් ඡයසුරිය පවසා සිටියේ තමා ඔනම කැපකිරිමක් තමන්ට හැකි අයුරින් කිරීමට සුදානමි් බවයි.
    ..
    Source - https://www.facebook.com/share/p/19nogJ9RS3/

    #SanathJayasuriya #SriLankaCricket #KusalMendis #UpulTharanga #pathumnissanka #srilankacricketlovers #srilankacricketfans #SrilankaCricketTeam #srilanka #cricket #cricketlovers #
    ඒ කැරියගෙත් කාලෙ හරි වගේ පුකට පයින් ගහල එලවන්න...ඇත්තමයි බන් එක එකාගේ කාලේ හරි වේගෙන එද්දි ඌට හෝ එකිව සමාජේට එපාවෙන් කරැණු කාරණා හැදෙනවානමයි...මම ඔය සීන් එක දැකල තියෙනවා ගොඩක් තැන්වල..දැන් බලපල්ලා මරා....බෙස්ට් එක්සාම්පල්