🔴 OnMax DT වැඩ පෙන්නයි! BMW රිය ලෙෆ්ට් වෙයි! ලීඩර් අයියා මීක් ගාමින් පලා යයි. 🥴

2osama

Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    mahinda-dvd.gif
    උඹේ අම්මට නේද නාකි මයිනා හුකලා දූෂණය කරේ
     
    • Haha
    Reactions: kasun_kbp

    shenat

    Well-known member
  • May 13, 2007
    58,808
    87,254
    113
    ආශ්චර්යමත් රටක
    මූම ගිතිබ්බද දන්නේ නැහැ ඔය කියන විදිහට රක්ෂණය ගන්න

    මටත් හිතුනෙ ඕකමයි. සල්ලි ටික අරගෙන asylum වලින් රට පනින්න හදනවද දන්නෙ නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    🔴 Onmax සදහා පුද්ගලයන් විශාල ප්‍රමානයක් බදවා ගත් බව කියන රන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් BMW වර්ගයේ මෝටර් රථයක් කිසියම් පිරිසක් විසින් ඊයේ (21) රාත්‍රී 11.30ට පමණ නිවස ඉදිරිපිට නවතා තිබියදී ගිණි තබා විනාශ කර තිබේ..මෙම පුද්ගලයා onmaxDT ආයතනය සදහා වැඩි ලාබයක් අත්කර දෙන බව පවසා විශාල පිරිසක් මේ සදහා බදවාගෙන ඇති අතර මේ වන විට ඊට අදාල මුදල ලබා නොදීම නිසා කුපිත වූ පිරිසක් මෙම ගිනි තැබීම සිදු කර තිබේ.

    🔴 Onmax නැමති නීති විරෝධී මූල්‍ය ආයතනයට දකුනේ නායකත්වය දෙමින් රුපියල් කෝටි ගානක මුදලක් ජනතාවට වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින රන්න පදිංචි පින්තාරු බාස්ගේ බිරියගේ නමට මිලදී ගෙන තිබූ කෝටි දෙක හමාරකට වැඩි වටිනාකමක් ඇති කාර් රථය ගිනි තැබුවාද ....එසේත් නැතිනම් මෝටර් රථයට හිමි රක්ෂණ මුදල ලබා ගැනීමට ඔවුන් විසින්ම ගිනි තබා ගත්තාද පරීක්ෂණ ආරම්භ කරයි.මෝටර් රථය විකුනා මුදල ලබා දීමට සූදනම්ව සිටියදී මෙය සිදුව ඇති බව පොලීසියට පැමිනිලි කර තිබේ.

    image.png

    image.png
    Gewal paththe MTFE managerla gewal hanadanawa ho gaala, referral walin goda giya un tama.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    ඔව් ඊලගට මේක තමා ලොකුම පිරමිඩ් ස්කීම් එක වෙන්නේ.
    Danna eke laksha 2k daala eken masekata 90k wage hoyanawa. Uge referal dekak tiyenawa 1.7mil gaane dapu un. E deken witarak aruta 200k wage enawa,

    antimata itin pyramid newi gaapu okkoma mitto tika pyramid ekakma gahala 🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela

    උඩ ලේයර්ස් දෙක තුනම අහුවෙන්නේ නෑ බං. onmax එකෙත් වුනේ එහෙමනේ.
    කොරියා ජපන් ඉන්න අඩු කුලේ එවුනුත් උන් හම්බ කරන එව්වා මේකට දානවා 😆
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උඩ ලේයර්ස් දෙක තුනම අහුවෙන්නේ නෑ බං. onmax එකෙත් වුනේ එහෙමනේ.
    කොරියා ජපන් ඉන්න අඩු කුලේ එවුනුත් උන් හම්බ කරන එව්වා මේකට දානවා 😆
    උඹ තමයි මෙහෙම ගිහින් ලොකුම ස්කෑම් එක කරන්නෙ ලංකාවේ . උඹට මේවා ගැන ස්ටඩි එකරන්නෙ ඒක නිසා නේද 🤔
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    උඹ තමයි මෙහෙම ගිහින් ලොකුම ස්කෑම් එක කරන්නෙ ලංකාවේ . උඹට මේවා ගැන ස්ටඩි එකරන්නෙ ඒක නිසා නේද 🤔
    මටත් හිතෙනවා බං ස්කෑම් එකක් කරන්න. 😆
    අනාථ සිංහලුන්ව අන්දන්න ලේසියි.
    මං Human Behavior & Psychology ඉගෙන ගන්නවා.
    සමහර විට ඉස්සරහට කරයි. Demography එක තෝරගෙන ඉන්නේ.
    ඔසී සෑම් වගේ රටින් පිට ඉගෙන තමයි කරොත් කරන්නේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මටත් හිතෙනවා බං ස්කෑම් එකක් කරන්න. 😆
    අනාථ සිංහලුන්ව අන්දන්න ලේසියි.
    මං Human Behavior & Psychology ඉගෙන ගන්නවා.
    සමහර විට ඉස්සරහට කරයි. Demography එක තෝරගෙන ඉන්නේ.
    ඔසී සෑම් වගේ රටින් පිට ඉගෙන තමයි කරොත් කරන්නේ.
    ඔව් සිංහලු ඉපදිලාම තියෙන්නේ රැවටෙන්න. 🥲
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    උඩ ලේයර්ස් දෙක තුනම අහුවෙන්නේ නෑ බං. onmax එකෙත් වුනේ එහෙමනේ.
    කොරියා ජපන් ඉන්න අඩු කුලේ එවුනුත් උන් හම්බ කරන එව්වා මේකට දානවා 😆
    Aru mata langadi kiwwa oka scam kiyala dannawa kiwwa. Eth danmama wahanne nalu mokada India wala ehema patan aranlu 🤭🤭
     
    • Haha
    Reactions: kasun_kbp