🔴 PayHere වැඩ පෙන්නයි! 65GB ක දත්ත ලීක් කරගනී!

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1fvOlxw.png

    මෙතන කියන කතාවෙත් කන්ට්‍රඩික්ශන් එකක් තියෙනව තමා. ඩිරෙක්ට් බැන්ක් වලින් නන් ප්‍රොසෙස් කරන්නෙ අපේ ඩීටේල්ස් දෙන්න ඕනි එහෙනන් බෑන්ක් එක මුන් කියන ව්දියට.
    Machan Card reader eken eliyata denneth Last 4 Digits. and another specil way to get full number only by us. so that's purpose of logging transactions only. even in a bank system they do not store Card numbers. that's why internal stuff cannot see details. in order to see the full card you have to see the Journals. and that is only available for handful of people
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Yeah true, I was taking a hypothetical scenario for "user login" to elaborate my point. And for a password (which users unfortunately reuse on multiple places) it's bad practise to store it in a way that even you yourself can get back to plain text.

    For other data that you have to gain access later on, yes HSM is the way to go.

    Direct-debit is for the folks who saved their cards on their payhere crap eh? They seems to collect this information from users who just used their crappy payment service to pay. That's whole another level of unacceptability.

    All they have to do is redirect to the actual IPG who has the right to collect card information.

    This fucker need to be hanged.
    That idiot should be jailed. Srilanka privacy laws should get stronger.
     
    • Like
    Reactions: Edward Kenway

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    මම කතා කරන්නේ ඔය ඩේටා බ්‍රිච් එකේ සයිස් එක උපරිමයි කියල හිතාගෙන. උබලට කන්ෆුයුස් වෙනවා ඇත්තේ එකයි. මොකද මුන් පෙන විදිහට බොරු කියන්නේ. එක පාර direct debit කියනවා ඊට පස්සේ පාෂල් කාඩ් නම්බර්ස් ලීක් උනා කියනවා . direct debit නම් කාඩ් නම්බර්ස් ඕනේ නැ . උබ මර්චන්ට් නම් උබ බෑන්ක් එක එක්ක අග්රිමන්ට් එකක් තියනවා. එකේදී උබට මර්චන්ට් අයිඩි එකයි තව ඩේටා ටිකකුයි දෙනවා. එකෙන් ට්‍රාන් එකක් ඉනිශියෙට් කරන්න පුළුවන්. දැන් මුන් කියන විදිහට උබලා හෙලකුරු එකට අකවුන්ට් නම්බර් එක දීලා එකේ opt එක දාන්න කිව්වම බෑන්ක් සයිට් එකෙන් ඒ ආක එකට කී එකක් දෙනවා. මම කියන්නේ ඔන්න ඔය කී එක ඩේටා බේස් එකක දාන එක වැරදි. ඒ කි එකෙන් තමා උබලා අර බටන් එක එබුවාම ෆින්ගර් ප්‍රින්ට් එක විතරක් ඉල්ලලා සල්ලි කැපෙන්නේ . ඉතින් direct debit නම් යන්නේ තත්වේ බයානකයි. හැබැයි මුන්ට කිසිම රයිට් එකක් නැ කාඩ් නම්බර් සේව් කරගන්න. එක නම් නඩු යනවා මයි.

    මේ තියෙන්නේ යවන්න ඕනේ ඩේටා උබ මර්චන්ට් (හෙලකුරු ) සයිඩ් එකේ ඉදන් බෑන්ක් එකට
    ඔය ලොකු කරලා තියන 2 ඩේටා බේස් වල සේව් කිරීම සපුරා තහනම්

    <add key="ClientValidationEnabled" value="true"/>
    <add key="ipay_in__ret_url" value=""/>
    <add key="SalesFunction" value="SaleTxn"/>
    <add key="SalesFunctionVerify" value="saleTxnVerify"/>
    <add key="MerchantId" value="001360001007414"/>
    <add key="Password" value="123456"/>
    <add key="Key" value="MzIwMDEzNjAwMDEwMDc0MTQzYjY3YzUyYi1jMWM1........"/>
    <add key="API_URL_exppear" value=""/>
    <add key="API_URL_Pay" value=""/>
    <add key="Version" value="1.00"/>
    <add key="Currency" value="QAR"/>
    <add key="Lang" value="eng"/>

    @Edward Kenway FYI machan this Key acts like a password and Password is the salt. it's different way they are using to confuse the values
    එතකොට හෙල පේ එකට අපි ඇඩ් කරනව නෙ අපේ එකවුන්ට් එකක් ඒක වැඩ කරන්නෙ කොහොමද?

    Machan Card reader eken eliyata denneth Last 4 Digits. and another specil way to get full number only by us. so that's purpose of logging transactions only. even in a bank system they do not store Card numbers. that's why internal stuff cannot see details. in order to see the full card you have to see the Journals. and that is only available for handful of people
    එහෙනන් මුන් අනිවා හොර පාරෙන් ඩේට තියාගෙන ඉදල කියන එක කන්ෆර්ම්. දැන් ආයෙ සයිට් එකේ KB එක එහෙම වැඩ නෑ.
    ------ Post added on May 4, 2022 at 12:00 AM
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Yeah true, I was taking a hypothetical scenario for "user login" to elaborate my point. And for a password (which users unfortunately reuse on multiple places) it's bad practise to store it in a way that even you yourself can get back to plain text.

    For other data that you have to gain access later on, yes HSM is the way to go.

    Direct-debit is for the folks who saved their cards on their payhere crap eh? They seems to collect this information from users who just used their crappy payment service to pay. That's whole another level of unacceptability.

    All they have to do is redirect to the actual IPG who has the right to collect card information.

    This fucker need to be hanged.
    If they have full card number they defa has key logger and accessing phons data machan. i am 100% sure of that. so that is a Crime
    Look at this

    1651602615825.png

    It's DD no card numbers machan
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    sucking each others asses.
    a1XrGty.png

    Machan Card reader eken eliyata denneth Last 4 Digits. and another specil way to get full number only by us. so that's purpose of logging transactions only. even in a bank system they do not store Card numbers. that's why internal stuff cannot see details. in order to see the full card you have to see the Journals. and that is only available for handful of people
    මුන් කා්ඩ් නම්බර් එන්ටර් කරද්දි client side script එකකින් කාඩ් නම්බර්ස් capture කරල වගේ.
    ------ Post added on May 4, 2022 at 12:03 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    If they have full card number they defa has key logger and accessing phons data machan. i am 100% sure of that. so that is a Crime
    Look at this

    View attachment 169654

    It's DD no card numbers machan
    Exactly. If they are using Justpay then there is no need of card number. That's the fucking point of DD.

    It seems like they are getting these card numbers from people who use their IPG looking shit. As a payment aggregator, they have no need to store card numbers in that case either. Real IPG's give you a reference code so that's the only thing they need to keep track of the transaction.
     
    • Like
    Reactions: HAneo
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Exactly. If they are using Justpay then there is no need of card number. That's the fucking point of DD.

    It seems like they are getting these card numbers from people who use their IPG looking shit. As a payment aggregator, they have no need to store card numbers in that case either. Real IPG's give you a reference code so that's the only thing they need to keep track of the transaction.
    මේක සුපිරි කේ්ස් එකක් මුන්ට විරුද්දව නඩුවක් දානවනම්. මිළියන ගානක් කඩා ගන්න පුලුවන්.

    If ihavebeenpawned or Firefox monitor didn’t publish this, fu#ker would have stayed silent.
    යකෝ ඌ උන්ගෙ fb group එකේ දාපු පෝස්ට් මුලදි මැකුවත් එක්ක. ඉතින් හිතාගනින්කෝ උන් ඔපරේට් වෙන ලෙවල් එක. උන්ගෙ තියෙන්නෙ වෙනමම ලයින් එකක්. fb page එකේ කමෙන්ට් එකක් දැම්මත් එකම රිප්ලයි එක කොපි පේස්ට් කරනව. කිසිම තැකීමක් නෑ.
    ------ Post added on May 4, 2022 at 12:10 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එතකොට හෙල පේ එකට අපි ඇඩ් කරනව නෙ අපේ එකවුන්ට් එකක් ඒක වැඩ කරන්නෙ කොහොමද?

    එහෙනන් මුන් අනිවා හොර පාරෙන් ඩේට තියාගෙන ඉදල කියන එක කන්ෆර්ම්. දැන් ආයෙ සයිට් එකේ KB එක එහෙම වැඩ නෑ.
    ------ Post added on May 4, 2022 at 12:00 AM
    හරි ඔන්න එහෙනම් ෆුල් දිටෙල් ටික දෙන්නම් . නැත්නම් උබලට මේකේ අග මුල තේරෙන්නේ නැනේ.

    ඕනෙම බැංකුවක් තමන්ගේ පිටින් එන සල්ලි අරණ කෙනෙක්ගේ Account එකට දානේ පේමන්ට් ගේට්වේ එකක් හරහා. උබල කවුන්ටර් එකෙන් දෙපොසිට් කලත් යන්නේ ඕක හරහාම තමා. ඒ වෙන්නේ එකම ලෙජර් එකට එන්ටරි ගහන්න සහ පේමන්ට් එකම තැනකින් හන්දල් කරන්න ඕනේ නිසා.

    උබලා ViSA කාඩ් එකකින් සම්පත් එකට එකේ පේමන්ට් ගේට්වෙය් එකෙන් පේමන්ට් එකක් කරනකොට මුලින් කාඩ් දිටෙල් දාල ඔකේ කලාම VISA එකේ සිකියෝ ඉන්ටෆෙස් එකක් ලෝඩ් වෙනවා. එක තම පේමන්ට් ගේට්වේ එකේ ඉන්ටර්ෆේස් එක (එහෙම හිතපන්), දැන් මේකෙදි උබ දරාස් සයිට් එකෙන් බදු ගන්නවා නම් දරාස් තමා මර්චන්ට් හොදේ. බැංකුව සම්පත්. උබ කස්ටමර්. මර්චන්ට් කෙනෙක් බැංකුවේ රෙග කරනකොට උට මම අර උඩින් දීපු ඩේටා ටික දෙනවා. එක උගේ අයිඩි කාඩ් එක වගේ. උන්ගේ URL එකකට ඔය ඩේටා ටික පාස් කලාම බැංකුව එක්ක සිකියෝ කනෙක්ෂන් එකක් හැදෙනවා. එකට අපි peer-to-peer කනෙක්ෂන් එකක් කියල කියන්නේ. දැන් යමු උද සිනරියෝ එකට. උබ කාඩ් දිටෙල් දාල ඔකේ කර ගමන් ගේට්වෙය් එකෙන් උබට දෙනවා UUID එකක් මේ ට්‍රාන් එකා විතරක්. එකෙන් තමා ඊට පස්සේ මේ ගනුදෙනුව මොකද උනේ කියල බලාගන්න කී එක. දැන් මර්චන්ට් මේ UUID එකත් එක්ක උබේ ඩේටා යවනවා ගේට්වෙ එකට. පොර ඊට පස්සේ උගේ ඉන්ටර්ෆේස් එල ලෝඩ් කරලා උබට OTP එන තැන සෙට් කරලා දෙන්නේ. ඊට පස්සේ පේමන්ට් එක කරනව්. දැන් පේමන්ට් එකේ උන දේ බලන්න UUID එක වෙන EX-peer-to-peer කියල URL එකකට දානවා. එකෙන් එන රෙසුල්ට් එක තමා මර්චන්ට් උන්ගේ සයිට් එකේ පෙන්නනේ අර හරි උබේ පේමන්ට් එක ඔකේ උනා කියල.

    දැන් යමු Direct-Debit Payment Network එකක් වෙන දේ බලන්න. මේකෙදිත් අර උඩින් කිව්වා වගේ මර්චන්ට් එක්ක රෙග වෙලා තියෙන්න ඕනේ ඒ ඩේටා ටිකමයි. මේකෙදි දෙන්න ඕනේ කාඩ් නම්බර් එක නෙමේ අචාවුන්ට් නම්බර් එක. දැන් වෙන්නේ අර විදිහටම peer-to-peer URL එකට යවනවා උබලගේ කාඩ් ඩේටා . එක යවන්නේ ස්පෙෂල් පරමිටර් එකක් එක්ක. ඒ DD ON කරලා. එක වන ටයිම්. එක යැව්වම බෑන්ක් එකට ඕනේ වෙනවා උබ වලිදෙට කරන්න. එකයි උබට දෙන්නේ OTP එකක්. දැන් එක ඔකේ කලාම උබේ Account නම්බර් එක, එකට අදාළ සිකියෝ කී එකක් (සහ තව ඩේටා බන්දල් එකක් දෙනව් මෙතන දාන්න බැ ඒ ටික මචන් ) බෑන්ක් එකෙන් මර්චන්ට් ට දෙනවා මෙන්න අර Account එක අයිති පොරගේ පාස් එක කියල. දැන් උබ පේමන්ට් බටන් එක උද ක්ලික් කලාම මර්චන් උබේ Account නම්බර් එකයි අර කී එකයි යවනවා ගේට්වේ එකට peer-to-peer URL එක මතකනේ එකට. එකෙන් මොනවත් කතා අහන්නේ නැ උබේ එකෙන් අර යවපු ගාන කපලා කම්ඵමේෂන් එක දෙනවා. ඔච්චරයි

    දැන් උබලාට ඉතුරු ටික හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ටයිප් කරලා රිදෙනෝ යකෝ
     
    ස්තූතියි :love2: :love2:.

    අපේ සයිට් එකෙන් අයින් කළා උන්ගේ Plugin එක කියලා කිව්වේ.
    අහ් හරි උබ කියන්නෙ මර්චන්ට් විදියට රෙජ් උනාම. මම කියන්නෙ අපේ හෙලකුරු එකේ තියන හෙලපේ එක. ඒක අයින් කරන්න බෑනෙ. මම කෝකටත් ආයෙ දාල ලොග් වෙලා බැලුව බෑන්ක් ඩීටේල්ස් එහෙම අයින් කරන්න බලන්න එහෙම ඔප්ශන් එකක් තිබ්බෙ නෑ.
    කෝමත් ඉස්සර ඉදල වෙනම අකවුන්ට් එකක් යූස් කරන නිසා ලොකු කේස් එකක් නෑ ඒත් ඉතින් දැන් හිතට මොකද්ද වගේ.
    ------ Post added on May 4, 2022 at 12:19 AM
     
    • Like
    Reactions: HAneo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    මේවා වැඩිය පිටට දෙන්න එපා. උබලගේ රෙඵරන්ස් වලට විතරක් තියාගන්න. එළකිරි එකේ උන් ෂුවර් කරලා දුන්නේ :love: :love:
    දෙවනි සීන් එක ගැන නන් මෙලෝ අලබෝලයක් දැනගෙන හිටියෙ නෑ. කෝකටත් කියල ඉස්සර ඉදලම වෙනම අක්වුන්ට් එකක් යූස් කරන්නෙ පේමන්ට් කරන වැඩ වලට.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ස්තූතියි :love2: :love2:.

    අහ් හරි උබ කියන්නෙ මර්චන්ට් විදියට රෙජ් උනාම. මම කියන්නෙ අපේ හෙලකුරු එකේ තියන හෙලපේ එක. ඒක අයින් කරන්න බෑනෙ. මම කෝකටත් ආයෙ දාල ලොග් වෙලා බැලුව බෑන්ක් ඩීටේල්ස් එහෙම අයින් කරන්න බලන්න එහෙම ඔප්ශන් එකක් තිබ්බෙ නෑ.
    කෝමත් ඉස්සර ඉදල වෙනම අකවුන්ට් එකක් යූස් කරන නිසා ලොකු කේස් එකක් නෑ ඒත් ඉතින් දැන් හිතට මොකද්ද වගේ.
    ------ Post added on May 4, 2022 at 12:19 AM
    1651603979911.png

    Did you try this machan?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    හරි ඔන්න එහෙනම් ෆුල් දිටෙල් ටික දෙන්නම් . නැත්නම් උබලට මේකේ අග මුල තේරෙන්නේ නැනේ.

    ඕනෙම බැංකුවක් තමන්ගේ පිටින් එන සල්ලි අරණ කෙනෙක්ගේ Account එකට දානේ පේමන්ට් ගේට්වේ එකක් හරහා. උබල කවුන්ටර් එකෙන් දෙපොසිට් කලත් යන්නේ ඕක හරහාම තමා. ඒ වෙන්නේ එකම ලෙජර් එකට එන්ටරි ගහන්න සහ පේමන්ට් එකම තැනකින් හන්දල් කරන්න ඕනේ නිසා.

    උබලා ViSA කාඩ් එකකින් සම්පත් එකට එකේ පේමන්ට් ගේට්වෙය් එකෙන් පේමන්ට් එකක් කරනකොට මුලින් කාඩ් දිටෙල් දාල ඔකේ කලාම VISA එකේ සිකියෝ ඉන්ටෆෙස් එකක් ලෝඩ් වෙනවා. එක තම පේමන්ට් ගේට්වේ එකේ ඉන්ටර්ෆේස් එක (එහෙම හිතපන්), දැන් මේකෙදි උබ දරාස් සයිට් එකෙන් බදු ගන්නවා නම් දරාස් තමා මර්චන්ට් හොදේ. බැංකුව සම්පත්. උබ කස්ටමර්. මර්චන්ට් කෙනෙක් බැංකුවේ රෙග කරනකොට උට මම අර උඩින් දීපු ඩේටා ටික දෙනවා. එක උගේ අයිඩි කාඩ් එක වගේ. උන්ගේ URL එකකට ඔය ඩේටා ටික පාස් කලාම බැංකුව එක්ක සිකියෝ කනෙක්ෂන් එකක් හැදෙනවා. එකට අපි peer-to-peer කනෙක්ෂන් එකක් කියල කියන්නේ. දැන් යමු උද සිනරියෝ එකට. උබ කාඩ් දිටෙල් දාල ඔකේ කර ගමන් ගේට්වෙය් එකෙන් උබට දෙනවා UUID එකක් මේ ට්‍රාන් එකා විතරක්. එකෙන් තමා ඊට පස්සේ මේ ගනුදෙනුව මොකද උනේ කියල බලාගන්න කී එක. දැන් මර්චන්ට් මේ UUID එකත් එක්ක උබේ ඩේටා යවනවා ගේට්වෙ එකට. පොර ඊට පස්සේ උගේ ඉන්ටර්ෆේස් එල ලෝඩ් කරලා උබට OTP එන තැන සෙට් කරලා දෙන්නේ. ඊට පස්සේ පේමන්ට් එක කරනව්. දැන් පේමන්ට් එකේ උන දේ බලන්න UUID එක වෙන EX-peer-to-peer කියල URL එකකට දානවා. එකෙන් එන රෙසුල්ට් එක තමා මර්චන්ට් උන්ගේ සයිට් එකේ පෙන්නනේ අර හරි උබේ පේමන්ට් එක ඔකේ උනා කියල.

    දැන් යමු Direct-Debit Payment Network එකක් වෙන දේ බලන්න. මේකෙදිත් අර උඩින් කිව්වා වගේ මර්චන්ට් එක්ක රෙග වෙලා තියෙන්න ඕනේ ඒ ඩේටා ටිකමයි. මේකෙදි දෙන්න ඕනේ කාඩ් නම්බර් එක නෙමේ අචාවුන්ට් නම්බර් එක. දැන් වෙන්නේ අර විදිහටම peer-to-peer URL එකට යවනවා උබලගේ කාඩ් ඩේටා . එක යවන්නේ ස්පෙෂල් පරමිටර් එකක් එක්ක. ඒ DD ON කරලා. එක වන ටයිම්. එක යැව්වම බෑන්ක් එකට ඕනේ වෙනවා උබ වලිදෙට කරන්න. එකයි උබට දෙන්නේ OTP එකක්. දැන් එක ඔකේ කලාම උබේ Account නම්බර් එක, එකට අදාළ සිකියෝ කී එකක් (සහ තව ඩේටා බන්දල් එකක් දෙනව් මෙතන දාන්න බැ ඒ ටික මචන් ) බෑන්ක් එකෙන් මර්චන්ට් ට දෙනවා මෙන්න අර Account එක අයිති පොරගේ පාස් එක කියල. දැන් උබ පේමන්ට් බටන් එක උද ක්ලික් කලාම මර්චන් උබේ Account නම්බර් එකයි අර කී එකයි යවනවා ගේට්වේ එකට peer-to-peer URL එක මතකනේ එකට. එකෙන් මොනවත් කතා අහන්නේ නැ උබේ එකෙන් අර යවපු ගාන කපලා කම්ඵමේෂන් එක දෙනවා. ඔච්චරයි

    දැන් උබලාට ඉතුරු ටික හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ටයිප් කරලා රිදෙනෝ යකෝ

    දැන් මූ මේ පන දාගෙන කියන්නේ payhere ගස් ලබ්බොන්ට බොලාගේ card details save කරන්න සාධාරණ හේතුවක් නෑ කියල.

    ඔතනින් DD වලදී විතරයි සල්ලි එහා මෙහා කරන්න පුළුවන් data ටිකක් merchant ගාව තියා ගන්න පුළුවන් ඒකත් ලිමිටඩ්. ඒ කියන්නේ දැන් merchant ගේ account එකට සල්ලි ගන්න විතරයි ඒකෙන් පුළුවන්. වෙන ඒවාට දාගන්න බෑ. ලංකවේ justpay නම් transaction එකක් උපරිම 50,000 ඒ නිසා එක පාර account එක හිස් කරන්නත් බෑ.

    Payment gateway scenario එකේදී UUID එක විතරක් හොඳටම ඇති.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    මේල් එකක් දාන්න කියන්නෙ මාත් එකක් දැම්ම. දැන් උන්ගෙ ඉන්බොක්ස් ෆුල් ඇති කෝමත්
    උඹේ බැංකුවට කතා කරලා බලපන් justpay auth එක අයින් කරගන්න පුලුවන්ද කියල (ෂුවර් නම් නෑ හැබැයි)