🔴 Sachini Ayendra වැඩ පෙන්නයි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මමනම් 5stars ගියත් කන්නෙ බත් වගේ ඒවා අතින් බන්, ඒක කොච්චර හැඳි ගෑරුප්පු වලින් කෑවත් රස එන්නෙ නෑ, අනේ උනුත් finger bowls ගෙනත් දෙනවා කිසි අවුලක් නෑ.. මේ උත්තියන්ට පිස්සු.

    ගොඩක් උන් සෝබනේට බෙදාගන්නෙ උන්ට හැන්දෙනුයි ගෑරුප්පුවෙනුයි කන්න පුලුවන් ඒවා විතරයි... ඒ නිසා ගොඩක් උන්ට හොඳ කෑමත් මිස් වෙනවා. අනිත් උන් කන එකට යටි හිතින් හූල්ලනවා. සිරා සීන් මේවා :lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Pos nam Glouse dala kanna oney da??

    මමනම් 5stars ගියත් කන්නෙ බත් වගේ ඒවා අතින් බන්, ඒක කොච්චර හැඳි ගෑරුප්පු වලින් කෑවත් රස එන්නෙ නෑ, අනේ උනුත් finger bowls ගෙනත් දෙනවා කිසි අවුලක් නෑ.. මේ උත්තියන්ට පිස්සු.

    ගොඩක් උන් සෝබනේට බෙදාගන්නෙ උන්ට හැන්දෙනුයි ගෑරුප්පුවෙනුයි කන්න පුලුවන් ඒවා විතරයි... ඒ නිසා ගොඩක් උන්ට හොඳ කෑමත් මිස් වෙනවා. අනිත් උන් කන එකට යටි හිතින් හූල්ලනවා. සිරා සීන් මේවා :lol:
    මේකිට දාන කොන්ඩමුත් සාමාන්ය එව්ව වෙන්න බෑ එක්කො ටයර් වගෙ ඝනකම් කේප්ප රබර් කොපු නැත්නම් රත්තරන් හෝ සිල්වර් ගැටිසහිත ඉස්තරම් රබර් කොපු🤭
     
    • Haha
    Reactions: Error365!

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    නාමල්ගේ පොල්ල පැද පැද ඉඳල උටම එපා වෙලා අතෑරියා වගේ
    මේකි නම් එහෙම නැහැ බං! මම දන්න තරමට හොඳ වැදගත් චරිතයක්! නුවර තමා උපන් ගම! ශ්‍රේෂ්ට සිංහල බෞද්ධ කුලකාන්තාවක්!
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    මමනම් 5stars ගියත් කන්නෙ බත් වගේ ඒවා අතින් බන්, ඒක කොච්චර හැඳි ගෑරුප්පු වලින් කෑවත් රස එන්නෙ නෑ, අනේ උනුත් finger bowls ගෙනත් දෙනවා කිසි අවුලක් නෑ.. මේ උත්තියන්ට පිස්සු.

    ගොඩක් උන් සෝබනේට බෙදාගන්නෙ උන්ට හැන්දෙනුයි ගෑරුප්පුවෙනුයි කන්න පුලුවන් ඒවා විතරයි... ඒ නිසා ගොඩක් උන්ට හොඳ කෑමත් මිස් වෙනවා. අනිත් උන් කන එකට යටි හිතින් හූල්ලනවා. සිරා සීන් මේවා :lol:
    මචං ලංකාවෙ අයට ගොඩක් වෙලාවට මේව යුස් කරන්න හොඳටම බෑ. ඔය හොටෙල් වලට ගියාම බලපං පිටරට එවුන් කන විදිය. උං ඒව යූස් කරන විදිය බලන් ඉන්න ආසයි ඒකෙ වෙනම සීන් එකක් තියෙනව.
     
    • Like
    Reactions: Error365!

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මචං ලංකාවෙ අයට ගොඩක් වෙලාවට මේව යුස් කරන්න හොඳටම බෑ. ඔය හොටෙල් වලට ගියාම බලපං පිටරට එවුන් කන විදිය. උං ඒව යූස් කරන විදිය බලන් ඉන්න ආසයි ඒකෙ වෙනම සීන් එකක් තියෙනව.
    අනිවාර්යෙන් බන්, ඉස්සා එහෙම පොතු ගහනවා ගේමක් නෑ... මොකටද බන් අපි එදාට විතරක් මේ සල්ලි හොඳට ගෙවලා, කාගන්නත් බැරුව පඩ දාලා එන්නෙ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචං ලංකාවෙ අයට ගොඩක් වෙලාවට මේව යුස් කරන්න හොඳටම බෑ. ඔය හොටෙල් වලට ගියාම බලපං පිටරට එවුන් කන විදිය. උං ඒව යූස් කරන විදිය බලන් ඉන්න ආසයි ඒකෙ වෙනම සීන් එකක් තියෙනව.
    අපේ මෝඩ වෙන්න පොශ් යක්ක පුත්තු ලෝකෙට පේන්නනෙ ජීවත්වෙන්න ට්‍රයි කරන්නෙ. ඒකනෙ පාන් පෙත්තත් දාගෙන ගෑරප්පුවෙන් කන්නෙ 🤭🤭
     
    • Like
    Reactions: chami2015

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අපෝ මට නම් මේ කෙල්ල දැක්ක හැම වෙලාවෙම මතක් වෙන්නේ අර මීට ගොඩ කාලෙකට කලින් මේ කිරියේම ගිය thread එකක්. එකී බොග දාන හැටි, ප්‍රමාණ, flush නොකරන ඒවයි. හොපෝයි ඒ thread එක නිසා ඇත්ත බොරුව කෙසේ වෙතත් මට මෙකි දැක්කම හෙන අප්පිරියාවක් එන්න ගත්ත.:sorry::no:
     
    • Like
    Reactions: IMMuhandiram

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පිස්සු නාකි මැන්ටල් බඩුවක් දැන්.. ඔකුන්ට වඩ පොශ් කෙල්ලො දැන් කුල් බාර් වල ෆලුඩා දානවා,, විකාර
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    manoj peris ban, tabla play karanne.
    uu oya tv programe walata uge connection thiyena actresssla obanawa.
    ithin ekama set eka hamadama enne
    kohomath contact thiyena unma thamai Program walata ringanne.

    podi ewun unath adurana ewunge lamai.

    okunta owata enawata salli denawada ban TV channel eken?
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අපෝ මට නම් මේ කෙල්ල දැක්ක හැම වෙලාවෙම මතක් වෙන්නේ අර මීට ගොඩ කාලෙකට කලින් මේ කිරියේම ගිය thread එකක්. එකී බොග දාන හැටි, ප්‍රමාණ, flush නොකරන ඒවයි. හොපෝයි ඒ thread එක නිසා ඇත්ත බොරුව කෙසේ වෙතත් මට මෙකි දැක්කම හෙන අප්පිරියාවක් එන්න ගත්ත.:sorry::no:
    ටොයිලට් එකට ගියාට පස්සේ ඒක ෆ්ලෂ් කරන්න අමතක වෙන සෙලිබ්‍රිටි කෙනෙක් තමයි මෙගන් ෆොක්ස්. ඒ කාරණේ නිසා එයාගේ දරුවෝ තුන්දෙනා බාරගෙන වුනත් එයාව බඳින්න මම කැමතියි! :love2::love2::love2: අනික එයා ගොඩක් සෙලිබ්‍රිටිලා වගේ උස නැහැ. මගේ ගානට හරියනවා. පුත්තුම තුන්දෙනෙක් එක්ක පවුලක් හම්බු වෙන එකත් කියන්න බැරි තරම් වාසනාවක්! මම වගේ ocd එකෙක් බැන්දොත් ඒකිගේ හයිජීන් පුරුදුත් හැදෙයි!

    දැන් ඉතින් බලු කතා කිය කිය ඉඳපියව්!
     
    • Sad
    Reactions: Janithsl88