උබල දන්නවද ඒ මනුස්සයට සෙන්සිටිව් ස්කින් ප්‍රශ්ණයක් තියනවා . සැර දේවල් කෑවම දනවා. කොන්ඩම්/සජිකල් ග්ලවුස්/සිරිමලු එකක් දාගෙන හරි අතින්නේ කන්නේ හැන්දෙන් කන්න පුලුවන් කොට . මොනා උනත් අපි හිනා වෙන්න හොද නෑ