🔴 Youtube Adsense දවස් 8න් | Monetization Enabled 🔴

SkullCrusher

Member
Nov 3, 2017
242
29
0
Call - 071072879*
🔴 Youtube Adsense දවස් 8න් | Monetization Enabled 🔴

tsjn1vM.png

Views 10,000 එන්න මාස ගනන් යයි කියලා හිතුවට දවස් 3යි ගියේ
හරි විදිහට කලොත් ඇඩ්සෙන්ස් ගන්න එක අමාරු නැහැ

:D
 

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    tsjn1vM.png

    Views 10,000 එන්න මාස ගනන් යයි කියලා හිතුවට දවස් 3යි ගියේ
    හරි විදිහට කලොත් ඇඩ්සෙන්ස් ගන්න එක අමාරු නැහැ

    :D

    චැනල් එක මොකක්ද කියලා මෙකෙ දාන්න එපා.
    මොනවගෙ දෙවල්ද උඹ අප්ලොඩ් කරන්නෙ ? ගොස්පිස් ද ?
    සිංහල චැනල් එකක්ද ,එහෙම නැත්තම් යු ඇස් වලටද ?
     

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    :cool: ඒ කොහොමද බොල එහෙම කරේ ? එනිවේ ගුඩ් ලක් මචෝ.
    Supiri bro.. Kohomada kare..? :D:D
    කොහොමද කලේ නේද
    ලොකු දෙයක් කලේ නැහැ, හොඳට මහන්සි වෙලා ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන හැටි ගැන විඩියෝ ටිකක් දැම්මා
    ඒ විඩියෝ ටික ෆේස්බුක් එකේ රිලේටඩ් ගෘප්ස් වල පෝස්ට් කලා
    වීව්ස් 10,000 ආපු ගමන් ඇඩ්සෙන්සෙ ඇප්ලයි කලා


    Hora views sure ekata- notice no likes or dislikes or comments. lol.
    ඔය ලයික්, කොමෙන්ට් එහෙම තියෙන විඩියෝ නැතුව අන්තිමටම අප්ලෝඩ් කරපුවා දැම්මේ
    මුල් විඩියෝ වල රීච් එක දැක්කොත් කට්ටිය පැලෙනවා

    :D
    ඔන්න ලාවට ස්ක්‍රීන් එකක් Subla ge

    3PmFYR_PSyqqrpUPN3lY9g.png
     

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*

    චැනල් එක මොකක්ද කියලා මෙකෙ දාන්න එපා.
    මොනවගෙ දෙවල්ද උඹ අප්ලොඩ් කරන්නෙ ? ගොස්පිස් ද ?
    සිංහල චැනල් එකක්ද ,එහෙම නැත්තම් යු ඇස් වලටද ?
    මම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ගැන ටියුට්ස් විතරයි කරන්නේ
    ඉංග්‍රීසියෙන් විතරයි