🔴BREAKING🔴ප‍්‍රකට භික්‍ෂුවක් ගිහි ඇදුමකින් මහ පාරේ අපවත් වෙති....

RANJAN_SILVA

Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    භික්ෂූන් වහන්සේ නමක් ගිහි ඇදුමකින් මහා මාර්ගයේ වැටි වැටි අපවත් වී සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    පොලිසිය සඳහන් කරන්නේ මෙසේ අපවත් වී ඇත්තේ තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හා ටැම්පිට විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වන බවයි.

    උන්වහන්සේ සිවුරක් නොව වෙනත් ඇඳුමකින් සැරසී සිටි දී මෙසේ ඇද වැටී අපවත් වී ඇති අතර එළවළු මල්ලක් හා ජංගම දුරකථනයක් ද අපවත් වූ සිරුර අසල තිබී ඇත.

    පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටියි.

    lankacnews.com
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕකනෙ මන් කීවෙ සන්ගාදිකරන වලින් වැඩක් නෑ කියලා , හමුදුරුවරුන්ගෙ විනය හදන්න වෙන්නෙත් ගිහියන්ටම තමයි. හුත්තගෙ මිනිය ඇදලා දාන්න තිබ්බෙ කානුවකට
     
    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    ඕකනෙ මන් කීවෙ සන්ගාදිකරන වලින් වැඩක් නෑ කියලා , හමුදුරුවරුන්ගෙ විනය හදන්න වෙන්නෙත් ගිහියන්ටම තමයි. හුත්තගෙ මිනිය ඇදලා දාන්න තිබ්බෙ කානුවකට
    🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Naughtykolla48

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    උප ප්‍රධාන අධිකරණ සංඝනායක
    එළවළු මල්ලක් හා ජංගම දුරකථනයක්
    hmmm
     
    • Like
    Reactions: Naughtykolla48

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඕවා අද ඊයේ වුන දේවල් නෙමෙයි නේ...එදා කාලේ ඉඳලම ඕකුන් ඕවා තමයි කරේ නිවනක් පෙන්නලා මිනිස්සුන්ගේ ආගමික නැඹුරුව ප්‍රයෝජනයට අරන්...නිකන් කන්න හම්බෙනවා, යන තැන ගරුත්වය ලැබෙනවා, එන උන් දෙකට තුනට නැමීගෙන වඳිනවා..හුකන්න ගෑනු ඉන්නවා (පවුල් බර, නීතීමය වගවීම් මොනවත් නැතුව...ෆක් බඩී වගේ)

    තව මොනවද ඕයි මිනිහෙක්ට ඕන :lol:

    දැන් ටික ටික ඕවා expose වෙනවා...ඔය කලබල වෙන සිවුරු කාරයෝ ටිකත් හොයලා බැලුවනම් තව සෙට් එකක්ම අල්ලගන්න තිබුනා ඔය වගේ...හරියට තමන්ගේ වැඩේ කරන හාමුදුරුවන් ලා ඕවට කිපෙන්නේ නෑ හොඳ වැඩේ කියලා හිතනවා මිසක...

    අනිත් ආගම් වල උනුත් ඕවා කරනවා ඇති හොරෙන්...වැඩේ තියෙන්නේ තට්ටයෝ නේ රටේ බහුතරයක් ඉන්නේ..සහ රජ කාලේ ඉඳලා රජ සැප දීලා හදලා තියෙන නිසා උන් ඒකට පෙලඹෙනවා වැඩි ඇති :lol:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    මූ මේක බ්‍රේකින්ග් දානවා සතියකට කලින් ගියපු නිව්ස් එකක්. :lol::lol::lol::lol::lol:

    1689147861271.png
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    ඕකට වග කියන්න ඕන එකා චම්පික රණවක කියන හොරා
    හාමුදුරුවන්ට පාඩුවේ ඉන්න දුන්නේ න
    පාත්තරය අතට දීල චන්ද කොලේ දීලා පාරට දැම්මා
    පාටලියා සිවුර අස්සේ ගැහුවා ගේම් වලින් කකදයූ ෆෝරම් උනා

    චම්පික තමා විදුලි බල බල මණ්ඩලය විනාස කරෙත් ඕකගේ හොර හැක්කදී හරහා
     
    TRUE