භික්ෂූන් වහන්සේ නමක් ගිහි ඇදුමකින් මහා මාර්ගයේ වැටි වැටි අපවත් වී සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ මෙසේ අපවත් වී ඇත්තේ තුන්පනේ පළාතේ උප ප්රධාන අධිකරණ සංඝනායක හා ටැම්පිට විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වන බවයි.
උන්වහන්සේ සිවුරක් නොව වෙනත් ඇඳුමකින් සැරසී සිටි දී මෙසේ ඇද වැටී අපවත් වී ඇති අතර එළවළු මල්ලක් හා ජංගම දුරකථනයක් ද අපවත් වූ සිරුර අසල තිබී ඇත.
පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටියි.
lankacnews.com