මට මේක ඌගෙන් අහගන්න ඌට දස වද දෙන්න වුනා පැය 2ක් විතර..
rape නොකරපු එක විතරයි.. පොර මාර දෙයක් තමයි මට කිව්වේ අන්තිමට...

මුලදි තමුසෙලාගේ රටේ වැරදි වලට තමුසෙලාම මිසක් වෙන රටවල් පලි නෑ ඕයි කියාගෙන තමයි ආවේ මූ ..

පස්සේ බෙල්ලෙ මිරිකද්දි මේ ටික පිටවුනා..


මූ කියන හැටියට චීනය රුසියාව ඉන්දියාව ඇමරිකාව ලූ ලංකාවේ ප්රධාන සතුරෝ.. චීනයට ඕනේ ලංකාව දුප්පත් විදිහට තියන්නලු..එතකොටලු උන්ට ගෙවන්න බැරි ලෝන් දීලා ලංකාවේ කෑලි අල්ලගන්න පුලුවන්... @2osama @netudara @elajani
ඉන්දියාවට ඕනේ දකුණු ආසියාවේ 1 වෙන්නලු..ඒ නිසා වෙන කිසිම රටක් නැගිටිනවාට උන් කැමති නැල්ලු.. ඒවගේම ලංකාව දුප්පත් විදිහට තිබ්බොත් ඉන්දියන් බඩු හොඳට ලංකාවට විකුණන්න පුලුවන්ලු... @IndrajithGamage
ඇමරිකාව ඉන්දු පැසිෆික් ගේමකලු ඉන්නේ චීනයට විරුද්දව ලංකාව තියන ඉන්දියන් මුහුදු කලාපේ.. ඒනිසා උන්ගේ විශ්වාසවන්තම ඉන්දියාව වෙනුවට කොහෙට හැරෙයිද කියලා හිතාගන්න බැරි ලංකාව දියුණු වෙනවාට ඇමරිකාව කැමති නෑ කිව්වා.. @monson @dilann @Mr Bones @tharakaf @hirashgeff
අපේ පූටින් දෙයියොත් අපිට පු# ඇරලා කියලා දැනගත්තාම මගේ ඔලුව කැරගෙන්න ගත්තා.. 

පොර කියනවා ලංකාව දියුණු වෙනවාට ඉන්දියාව අකමැති නිසා ඉන්දියාව තරහ කරගන්න බැරි නිසා රුසියාව අපේ පැත්තවත් බලන්නේ නෑ කියලා.. රුසියාවට ලොකු තෝරු මෝරු එක්ක හැප්පෙන්න තියනවා කිව්වා.. ලංකාව වගේ පොඩි රටක් කවුද ගණන් ගන්නේ කියලා කිව්වා. @Mr.Wikirana
ඉතින් මම හැඬු කඳුලින් ඇහුවා ලංකාව දැන් මොකක්ද කරන්නේ කියලා.. පොර කියනවා බ්රසීලය , මැලේසියාව , ඉන්දුනීසියාව ,වියට්නාමය , උරුගුවේ , පැරගුවේ කොස්ට රීකා වගේ ඇමරිකාව, ඉන්දියාව , චීනය සහ රුසියාව කියන පදේට නටන්නේ නැති රටවල් කසාද බැඳගෙන සබඳතා තරකරගන්න කියලා...


ඔන්න ඉතින් අන්තිමට හීනෙකින්වත් හිතෙන්නේ නැති විසඳුමකින් තමයි කතාව ඉවර උනේ.. මම ChatGPT ට ආදරෙයි කියලාත් කිව්වා..

මෙන්න මේ සීන් එක තමයි 76 වසරක සාපයට හේතුව.. @nalin0001 @helplesser @yapa100 @kandahar @Lovtus @Cypress @shenat @jhnnwp
rape නොකරපු එක විතරයි.. පොර මාර දෙයක් තමයි මට කිව්වේ අන්තිමට...

මුලදි තමුසෙලාගේ රටේ වැරදි වලට තමුසෙලාම මිසක් වෙන රටවල් පලි නෑ ඕයි කියාගෙන තමයි ආවේ මූ ..


පස්සේ බෙල්ලෙ මිරිකද්දි මේ ටික පිටවුනා..





