🔴Breaking : කටානේ වෙඩි තැබීමක් - අයෙක් මරුට - 22.04.2025🔴

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,571
    1
    3,589
    113
    Earth
    කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තාවී තිබේ.
    පොලීසිය සඳහන් කළේ අද (22) රාත්‍රී 7:10ට පමණ කටාන කටියන ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
    පුද්ගලයෙක් විසින් ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් පහරදීමට තැත්කර තිබෙන අතර ඔහු සතුව තිබූ ගිනිඅවියෙන් අදාළ පුද්ගලයාට වෙඩි තබා ඇති බව පොලීසිය පවසයි.
    වෙඩිතැබීමට යොදාගත් ගිනිඅවිය බලපත්‍ර සහිත ගිනිඅවියක් බවද පොලීසිය සඳහන් කළේය.
    වෙඩි වැදීමෙන් එම පුද්ගලයා මියගොස් ඇත.
    වෙඩිතැබූ ව්‍යාපාරිකයා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බවද වාර්තා වෙයි.

    Ada Derana

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    බලපත්‍ර නැති එකෙක් උනා නම් , ගන්න connections සල්ලි නැති එකෙක් උනා නම් මැරෙන්න වෙන්නේ මූට.
    අනිවා මේක ලංකාවේ ත් constitutional right එකක් කරන්න ඕන .

    bmr-2nd-bear---high__49594.1716327981.200.200.jpg
     
    • Like
    Reactions: Naughty_kiththa

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තාවී තිබේ.
    පොලීසිය සඳහන් කළේ අද (22) රාත්‍රී 7:10ට පමණ කටාන කටියන ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
    පුද්ගලයෙක් විසින් ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් පහරදීමට තැත්කර තිබෙන අතර ඔහු සතුව තිබූ ගිනිඅවියෙන් අදාළ පුද්ගලයාට වෙඩි තබා ඇති බව පොලීසිය පවසයි.
    වෙඩිතැබීමට යොදාගත් ගිනිඅවිය බලපත්‍ර සහිත ගිනිඅවියක් බවද පොලීසිය සඳහන් කළේය.
    වෙඩි වැදීමෙන් එම පුද්ගලයා මියගොස් ඇත.
    වෙඩිතැබූ ව්‍යාපාරිකයා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බවද වාර්තා වෙයි.

    Ada Derana

    Fully justified and legal
     
    • Like
    Reactions: Naughty_kiththa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,827
    18,651
    113
    මේ පාරත් ඉල්ලන නෙලුම් පොහොට්ටුවක් ඒමද
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Shikkk...
    Anurayya hitiya Aparadaya, kudu, underwood Poyawal 2n ewarawela. Aparade api Ranilwa dinewwe
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Fully justified and legal

    මන්ත්‍රී කියන එක ශුවර් ද?
    වෙඩි තියලා ඊට පස්සෙ පිහියක් ප්ලාන්ට් කලා නම්..
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,817
    2
    15,558
    113
    කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තාවී තිබේ.
    පොලීසිය සඳහන් කළේ අද (22) රාත්‍රී 7:10ට පමණ කටාන කටියන ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
    පුද්ගලයෙක් විසින් ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් පහරදීමට තැත්කර තිබෙන අතර ඔහු සතුව තිබූ ගිනිඅවියෙන් අදාළ පුද්ගලයාට වෙඩි තබා ඇති බව පොලීසිය පවසයි.
    වෙඩිතැබීමට යොදාගත් ගිනිඅවිය බලපත්‍ර සහිත ගිනිඅවියක් බවද පොලීසිය සඳහන් කළේය.
    වෙඩි වැදීමෙන් එම පුද්ගලයා මියගොස් ඇත.
    වෙඩිතැබූ ව්‍යාපාරිකයා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බවද වාර්තා වෙයි.

    Ada Derana

    ටහිකේ @tupac97 ද දන් නෑ මරල තියෙන්නෙ. 🥲