🔴BREAKING:රනිල්ගේ සහයට සජිතුත් එක්වෙයි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    යන විදියට සජිතුත් යයි වගේ රනිල්ට සපොර්ට් එකට.
    😅😂😅😂😂😂

    Ranil-and-Sajith-in-a-good-mood..jpg



    think sri lanka GIF by Viber



    sri-lankan-opposition-leader-sajith-premadasa-is-escorted-back-to-his-vehicle-amid-tight-security-after-being-attacked-by-anti-government-protesters-during-a-clash-near-presidents-office-colombo-sri-lanka-9-may-2022-photo-by-tharaka-basnayakanurphoto-2KD9KG0.jpg
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    රනිල්ට ඉතින් චන්දෙකින් දිනන්න බැරි හින්දනේ මේ ඔක්කොම ගේම් :lol: :lol: :lol:

    XsMpBXY.png

    අඩෝ සිරාවට....
    ඔය අවුරුදු 70 ගාණට දිනලම නෑ තමයි ඔක්කොම පිනා චෑන්ස්....
    පක්ෂ නායක කම ලැබුනෙත් ඉහළ අය ඝාතනය උනාට පස්සෙ ඔටෝ ලිස්ට් එකේ උඩට ඇවිල්ලා...
     
    • Haha
    Reactions: DadayamBatta

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ප්‍රේමේ එදා බෝම්බෙන් මැරුණේ නැත්නම් අද රට කොහොම තියෙයිද?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    Petticoat Government
    muslim chanda kohetada me para? rishad hakeem dennama anathawela wage penawa

    ප්‍රේමේ එදා බෝම්බෙන් මැරුණේ නැත්නම් අද රට කොහොම තියෙයිද?
    kanaththak wage wela sajith wage pisso witharak ithuruwei
    ------ Post added on Aug 21, 2024 at 4:44 PM