පුටු සෙල්ලම පටන් ගැනේ.
SLFP 1 down
SLFP MP Shantha Bandara කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය දුරයේ දිවුරුම් දෙයි.
කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මිට සුළු මොහොතකට පෙර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
