රාජ්‍ය අමාත්‍යවරුන් 25 ක් ජනාධිපතිවරයා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ලැබීය.
එසේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු මෙසේය.
ජගත් පුෂ්ප කුමාර – විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
රංජිත් සියඹලාපිටිය – මුදල් රාජ්‍ය අමාත්‍ය
ලසන්ත අලගියවන්න – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
දිලුම් අමුණුගම – ආයෝජන හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
කනක හේරත් – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
ජානක වක්කුඹුර – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
ෂෙහාන් සේමසිංහ –
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
තේනුක විදානගමගේ – ආර්ථික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් –
රෝහණ දිසානායක – ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය
අරුන්දික ප්‍රනාන්දු –
විජිත බේරුවල –
ලොහාන් රත්වත්තේ – වැවිලි කර්මාන්ත
තාරක බාලසූරිය –
ඉන්දික අනුරුද්ද – විදුලි බල හා බලශක්ති
සනත් නිශාන්ත – ජල සම්පාදන
සිරිපාල ගම්ලත් –
ශාන්ත බණ්ඩාර –
අනුරාධ ජයරත්න – අධිකරණ හා බන්ධනාගාර කටයුතු
එස්. විලයාන්ද‍්‍රන් –
සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය
පියල් නිශාන්ත –
ප‍්‍රසන්න රණවීර – කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන
ඩී.වී. චානක –

.