🔴BREAKING NEWS පුටු සෙල්ලම පටන් ගැනේ.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    පුටු සෙල්ලම පටන් ගැනේ.
    SLFP 1 down
    SLFP MP Shantha Bandara කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය දුරයේ දිවුරුම් දෙයි.

    කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මිට සුළු මොහොතකට පෙර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    🔴 BREAKING NEWS
    පුටු සෙල්ලම පටන් ගැනේ.
    SLFP 1 down
    SLFP MP Shantha Bandara කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය දුරයේ දිවුරුම් දෙයි.
    kari pissa, niwadu deela gedara indanda yako pathweem denne?
    okata galle face langin yanne nathuwa passadorenda enne?
    naththan mirihaneda? lol
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113

    අපි කීවේ ප්‍රජාතත්නවාදි හුත්තවල් වැඩක් නෑ අරගලයෙන් මිසක විසඳුමක් නෑ,​

    selawena manasa lankawe niyojana prajathanrawadaya
    lol
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    🔴 BREAKING NEWS
    පුටු සෙල්ලම පටන් ගැනේ.
    SLFP 1 down
    SLFP MP Shantha Bandara කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය දුරයේ දිවුරුම් දෙයි.

    කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මිට සුළු මොහොතකට පෙර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
    onna shantha bandarayage gewal langa inna unta barai.......
     
    • Like
    Reactions: Janithsl88

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    SLPF එකේ තව ඉන්නවා පොහොට්ටු ඉත්තෝ
    දැන් හැංගිලා හිටපු සේරටම එලිපිට නටන්න පුළුවන්
     
    • Like
    Reactions: Janithsl88

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    යන්න කිව්වම ඵලයන් ගොන් කාලකන්නි...
    තොපිට පුටු මාරු කරන්න කවුද කිව්වේ. රට හරක්
    ඔහොම කලා කියලා මිනිස්සු සතුටින් විසිර යන්නේ නෑ
    තොපිට කවුද මේ ගොන් අදහස් දෙන්නේ