🔴BREAKING NEWS: Online games තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය...

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    🔴 BREAKING NEWS

    අන්තර්ජාල ක්‍රීඩා මගින් දරුවන්ට සිදුවන හානිකර තත්වය සහ දරුවන්ගේ ඇබ්බැහිවීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව දරුවන්ගේ මෙම ගැටළුව පිළිබඳ වාර්තාවක් කැඳවා ඇති අතර ඉදිරි දින කිහිපය තුල, දරුවන්ට වැඩිම හානියක් සිදු කරන සහ දරුවන් වැඩිපුරම ඇබ්බැහි වී ඇති අන්තර්ජාල ක්‍රීඩා තහනම් කිරීමට නියමිත බවද වාර්තා වේ.

    එමෙන්ම මෙම උවදුරින් දරුවන් මුදවා ගැනීම සඳහා අවශ්‍ය නීති සකස් කිරීම්ද ඉදිරි දින කිහිපය තුල සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.


    ඉතාමත් හොඳ ක්‍රියාවක්..ළමයි කීදෙනෙක් මළාද ඔය ජරා ගේම් නිසා..👍🙏🙏🙏🙏

     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Gon hut*thek ne Sir oya.

    me gona thawa tika dawasak yaddi pihi th thahanam karai samahara un atha kapagannawa, pihiyen aninawa kiyala.

    us inna kale petrol wahana walata dieseluth gahanna athi, mari mol gobilek mu.
    අනේ ඕයි චීනෙත් තහනම් කරා ඔය ජරා ගේම් ගහන ඵක..මේක කරන්නෙ ළමයින්ගෙ අනාගතයට..ගේම් ගැහුව කියල උන්ගෙ අනාගතයට හොඳක් වෙන්නෙ නෑ..
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    තවත් ජාත්‍යන්තර රිවස් එකක් ලග ලගම එනව වගේ නේත.
     
    • Like
    Reactions: Mugen

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අඩෝ උඹ බචමාරෝ ද ? මට දැන් තේරුනෙ තෝ මේ රිවර්ස් සයිකොලොජි කරනවද කොහෙද න ක මු රා
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අතිගරු ජනාධිපති තුමා Barn Buddy ක්‍රීඩාව ඇසුරින් රටේ කෘෂිකර්මාන්තය ඔප් නැංවීමට අවශ්‍ය දැනුම උකහා ගන්නා ආකාරය.

    QTfRo0H.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අතිගරු ජනාධිපති තුමා Barn Buddy ක්‍රීඩාව ඇසුරින් රටේ කෘෂිකර්මාන්තය ඔප් නැංවීමට අවශ්‍ය දැනුම උකහා ගන්නා ආකාරය.

    QTfRo0H.jpg
    ඉතිං ළමයින්ටනේ තහනම් කරන්නෙ..යකෝ හොඳ වැඩක් කරහම හොඳයි කියපං..උඹ කැමතිද උඹේ ළමයි නන්නත්තාර වෙනවට?
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    ඒකවත් Reverse නොකර හරියට තහනම් කොරගන්න පුලුවන් වෙයිද?