ඒක කවදාවත් කරන්න බැහැ!Uta yanawata kanathi ekama de mu wali daalaa Rajapakshalage pukawal sure ekatama palana nisaa
රාජපක්කු හොරකම් කළේ අහුවෙන්න නෙමෙයි.
ඩුබායි එමීර් වගේ එවුන් උන්ගේ හිතවත්තු. යහපාලන කාලේදී ගිය පොලිස් කණ්ඩායම් වලටවත් උන් තොරතුරු දීල නැහැ.
ඊටත් ඔය වගේ හොරකම් කරපු රාජ්ය නායකයෝ වගේ කිසිම කෙනෙක් තමන්ගේ ධනය ගැන සොලිඩ් උත්තරයක් දීලා නැහැ.
අන්තිමේ වෙන්නේ කලවැද්ද මයිනයි, පවුලයි හිරේ දාල
සාක්ෂි නැතුව උන් ආයේ එලියට එන එක.
ඒක උන්ට කියන්නවත් බැරි තරමේ දේශපාලනික ආයෝජනයක්.
කලවැද්දත් පිස්සු නන්දෙ වගේම තමයි.
වැඩ බැරි කයිවාරුකාරයෙක් කියලයි මට හිතෙන්නේ.
එක අතකට ඌ ජනපති වුනත් කමක් නැහැ.
එහෙම වුනොත් උගේ දේශපාලන ජීවිතේ ගොඩගන්න බැරි තැනට විනාශ වෙනවා.
