🔴BREAKING

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Uta yanawata kanathi ekama de mu wali daalaa Rajapakshalage pukawal sure ekatama palana nisaa
    ඒක කවදාවත් කරන්න බැහැ!
    රාජපක්කු හොරකම් කළේ අහුවෙන්න නෙමෙයි.
    ඩුබායි එමීර් වගේ එවුන් උන්ගේ හිතවත්තු. යහපාලන කාලේදී ගිය පොලිස් කණ්ඩායම් වලටවත් උන් තොරතුරු දීල නැහැ.
    ඊටත් ඔය වගේ හොරකම් කරපු රාජ්‍ය නායකයෝ වගේ කිසිම කෙනෙක් තමන්ගේ ධනය ගැන සොලිඩ් උත්තරයක් දීලා නැහැ.
    අන්තිමේ වෙන්නේ කලවැද්ද මයිනයි, පවුලයි හිරේ දාල
    සාක්ෂි නැතුව උන් ආයේ එලියට එන එක.
    ඒක උන්ට කියන්නවත් බැරි තරමේ දේශපාලනික ආයෝජනයක්.

    කලවැද්දත් පිස්සු නන්දෙ වගේම තමයි.
    වැඩ බැරි කයිවාරුකාරයෙක් කියලයි මට හිතෙන්නේ.
    එක අතකට ඌ ජනපති වුනත් කමක් නැහැ.
    එහෙම වුනොත් උගේ දේශපාලන ජීවිතේ ගොඩගන්න බැරි තැනට විනාශ වෙනවා.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    Man uba wage political kuli ganikawak nemi ne bro. Ratata hodak wenawata kamathi
    ado mama ehema political kuli ganikawak ganata damme kohomada bro?
    math kamathi ithin ratata hondak wenawata thamai bro. moko meka nathuwa apita wena ratawal thiyena ekakda
     
    • Love
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,117
    23,353
    113
    ඒක කවදාවත් කරන්න බැහැ!
    රාජපක්කු හොරකම් කළේ අහුවෙන්න නෙමෙයි.
    ඩුබායි එමීර් වගේ එවුන් උන්ගේ හිතවත්තු. යහපාලන කාලේදී ගිය පොලිස් කණ්ඩායම් වලටවත් උන් තොරතුරු දීල නැහැ.
    ඊටත් ඔය වගේ හොරකම් කරපු රාජ්‍ය නායකයෝ වගේ කිසිම කෙනෙක් තමන්ගේ ධනය ගැන සොලිඩ් උත්තරයක් දීලා නැහැ.
    අන්තිමේ වෙන්නේ කලවැද්ද මයිනයි, පවුලයි හිරේ දාල
    සාක්ෂි නැතුව උන් ආයේ එලියට එන එක.
    ඒක උන්ට කියන්නවත් බැරි තරමේ දේශපාලනික ආයෝජනයක්.

    කලවැද්දත් පිස්සු නන්දෙ වගේම තමයි.
    වැඩ බැරි කයිවාරුකාරයෙක් කියලයි මට හිතෙන්නේ.
    එක අතකට ඌ ජනපති වුනත් කමක් නැහැ.
    එහෙම වුනොත් උගේ දේශපාලන ජීවිතේ ගොඩගන්න බැරි තැනට විනාශ වෙනවා.
    Kamak ne tika dawasakatawath okunwa hire danawanam
    Mata asai Maina jumper eka gahala innawa balanna
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Yako oya Dallas nao wadak na okage gani lagadi mala gedaraka awilla hitiya USB charging mini fan ekak on karan...pissu yakku kauda bao portable fan ekak on karan mala gedara inne ...onna ohoma gobba yakku oya...wena ekak nadda appa ...sira hodai mun okkatama wada
     
    • Haha
    Reactions: Solo Rider

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ඔය නාකි බල්ලා මයිනගෙ කට්ට සූප්පු කරගත්ත ගමන්මයි ඉන්නෙ, මයින ඉද්දි උගේ ලගට වෙලා උත්තර දිදී ඉන්නව, දැන් රනිල් ලගට වෙලා ඉන්නව.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,117
    23,353
    113
    ඔය නාකි බල්ලා මයිනගෙ කට්ට සූප්පු කරගත්ත ගමන්මයි ඉන්නෙ, මයින ඉද්දි උගේ ලගට වෙලා උත්තර දිදී ඉන්නව, දැන් රනිල් ලගට වෙලා ඉන්නව.
    Mokaa dinnath Rajapkshala dinum ban
     
    • Like
    Reactions: ninjah2

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,777
    125,675
    113
    දෙහිවල
    TNA (ද්‍රවිඩ ජාතික සංවිධානය) සහය ඩලස්ට ලබාදිමට තිරණය කෙරේ. සාමාජිකයන් 10 යි, බම්පි 😌