🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,482
    113
    අපේ ගෙදර
    🇮🇱/🇺🇸/🇮🇷 BREAKING: ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා එක්සත් ජනපදයට පවසා ඇත්තේ ඊශ්‍රායලයට ඉරානයට ප්‍රතිප්‍රහාර දීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    හම්මෝ යාපයියගේ රතු බෝලෙට පපුව ගහලා ගියා උට්ටෝ

    Thank You So Much GIF by euphoria
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    🇮🇱/🇺🇸/🇮🇷 BREAKING: ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා එක්සත් ජනපදයට පවසා ඇත්තේ ඊශ්‍රායලයට ඉරානයට ප්‍රතිප්‍රහාර දීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි

    හොව් හොව්.. පොඩ්ඩක් ඉන්න... පොඩ්ඩක් ඉන්න. කලින් එක බම්ප් කරනකන්..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama
    🇮🇱/🇺🇸/🇮🇷 BREAKING: ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා එක්සත් ජනපදයට පවසා ඇත්තේ ඊශ්‍රායලයට ඉරානයට ප්‍රතිප්‍රහාර දීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි

    අද සිංහලු විනාස වෙන්නේ නැද්ද?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,482
    113
    අපේ ගෙදර
    🔴 ඉන්ධන, ගෑස් හා භාණ්ඩ මිල යලිත් ඉහලට.

    ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවු යුද්ධය නිසා මැදපෙරදිග කලාපය අස්තාවර විමෙන් එය ලෝකයේ අනෙකුත් රටවල් වල ආර්ථිකයට දරුණු පහරක් එල්ල වෙනු ඇතැයි පවසයි. මෙම නිසා භාණ්ඩ මිල සැලකිය යුතු මට්ටමෙන් ඉහල යනු ඇතිබව වාර්තා වේ.