🔴LIVE | වලියක් වලියක් වලියක්!!

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    එකෙක්වත් අහන එකට උත්තර දෙන්නේ නැද්ද

    මාධ්‍යයවේදිය කැලණි පාලම යටින් අහුලන් ඇවිත් තියෙන්නේ. කාටවත් කතා කරන්න දෙන්නේ නෑ නේ ඌ.
    ------ Post added on Aug 14, 2024 at 12:08 AM
    උන්ටත් ඕනේ කවුරු හරි අවුලලා ආතල් එකක් ගන්න. :baffled:

    මු "අපේ කාලේ" "නකුට" දාන්න ආපු කතාව කියන්න බැ. අහු වෙනවා මෙහෙම ගියොත්. දැනටමත් මම කියලා වැඩි බං මං ගැන. 🥴

    රොටි කකා යන කොම්බුවා ඉලෙක්ෂන් එකා වෙලාවේ අතුරුදහන් උන කතාව මේකේ කියලා එකෙක් inbox ආවා අරක නේද මේක නේද කියලා අහං. 🫣🫣🫣 කටට බ්‍රෙක් නැනේ මගෙත්.
    Respect ලොක්කා! :baffled:
     
    • Wow
    Reactions: emoji diaries

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අජිත් පෙරේරා වෙව්ලනවා යකෝ.

    ලොකු ඩීල් එකක් යන්න ඇති මුත් බය වුණේ ඒකයි .
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    timestamp එක සෙට් කරා මචං, :baffled:

    ado! ආයිත් වලියක් වලියක්!


    ------ Post added on Aug 20, 2024 at 7:11 PM

    බාර් කුමාර් vs කුඩු දිගා

    අරූ සයිස් වුණාට කොට එකා ගැහුවා අරුට පනත් නැහැ දැන්