🔴වලියක්! වලියක්!! "මට ගැහුවා...නොගැලපෙන වචන කිව්වා..." 🤭

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    ඉතිං අැයි උෟට ඔච්චර බය?අැයි සිංහල උන්ව විතරක් හිරේ දාන්නේ?නිවට මාලිමාව🤣🤣
    පාර්ලිමේන්තුවෙ කියන දේවල් වලට ඌව කොහොම ද හිරේ දාන්නෙ? ඕක දන්නෙ ත් නෑ නේ?

    ඔයා, මෙහෙමයි මචං කිව්ව චන්නව අල්ලපු එකට ද ඩන්නෙ? උන් යකූ දශක ගානක් ඉදල ෆුල් ටයිම් ජාතිවාදී දේශපාලන ජොබේ ඉන්න කුක්කොනෙ. ඔහොම උන්ව හරි නම් ඇතුලෙ යවන්න ඕනෙ අපරාදෙ නිදහස් කලේ
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    467672918_549280181304846_1594220606751018530_n.jpg

    Api Yalui 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    පාර්ලිමේන්තුවෙ කියන දේවල් වලට ඌව කොහොම ද හිරේ දාන්නෙ? ඕක දන්නෙ ත් නෑ නේ?

    ඔයා, මෙහෙමයි මචං කිව්ව චන්නව අල්ලපු එකට ද ඩන්නෙ? උන් යකූ දශක ගානක් ඉදල ෆුල් ටයිම් ජාතිවාදී දේශපාලන ජොබේ ඉන්න කුක්කොනෙ. ඔහොම උන්ව හරි නම් ඇතුලෙ යවන්න ඕනෙ අපරාදෙ නිදහස් කලේ
    පාර්ලිමේන්තුවේ න් එළියේ කිව්වේ ප්‍රභාකරන් කියන්නේ දෙමළා ජනතාවගේ දෙවියෙක් කියලා
    ලංකාවේ තර්ස්ථාවාදි සංවිධානයක් එහෙම Promote කරන්න පුළුවන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ට
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113

    තර්ස්ථාවාදි සංවිධානයක් එහෙම Promote කරන්න පුළුවන් ද කෙනෙක් ට
    කිසිම කෙනෙක් ට බෑ
    ප්‍රභාකරන් කියන්නේ දෙමළා ජනතාවගේ දෙවියෙක්
    මේකට නඩු දාන්න පුලුවන් ද කියල මම දන්නෙ නෑ. දාන්න පුලුවන් නම් ඕනෙ කෙනෙක්ට දාන්න ත් පුලුවන්. ඌ එහෙම කිව්ව එක උඹට අවුල් නම් උඹට නඩුවක් දාන්න පුලිවන්. මට නම් ඌ බොරුවට කියෝල ප්‍රමෝට් වෙන්න දගලන කපටි ඩොකෙක්. අඩුම සජිය වත් ඌව ගනන් ගත්තෙ නෑනෙ. කවර කතාද ඉතිං
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    කිසිම කෙනෙක් ට බෑ

    මේකට නඩු දාන්න පුලුවන් ද කියල මම දන්නෙ නෑ. දාන්න පුලුවන් නම් ඕනෙ කෙනෙක්ට දාන්න ත් පුලුවන්. ඌ එහෙම කිව්ව එක උඹට අවුල් නම් උඹට නඩුවක් දාන්න පුලිවන්. මට නම් ඌ බොරුවට කියෝල ප්‍රමෝට් වෙන්න දගලන කපටි ඩොකෙක්. අඩුම සජිය වත් ඌව ගනන් ගත්තෙ නෑනෙ. කවර කතාද ඉතිං
    මට නඩු දාන්න ඕනේ නැහැ අර FB Post Share කරා කියලා අසරණ සිංහල එවුන් 4 දෙනෙක්ට නම් පොන්න ආණ්ඩුවෙන් නඩු දැම්මා
    LtTE එකේ ප්‍රභාකරන් ගේ රැලි යන දෙමල්ලු නම් අවුලක් නැතිව ඉන්නවා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    මට නඩු දාන්න ඕනේ නැහැ අර FB Post Share කරා කියලා අසරණ සිංහල එවුන් 4 දෙනෙක්ට නම් පොන්න ආණ්ඩුවෙන් නඩු දැම්මා
    LtTE එකේ ප්‍රභාකරන් ගේ රැලි යන දෙමල්ලු නම් අවුලක් නැතිව ඉන්නවා
    චන්නයව උසාවි අරන් ආව ට ඔච්චර දුක ද බාං? ඌ කොහෙ ද අසරණ? පට්ට ජාතිවාදී දේශපාලන හෙන්චයියෙක්නෙ.. අනික
    මිනිහ එලියෙනෙ නේ? හිරේ දැම්මෙ නෑනෙ?
    ප්‍රභාකරන්ගෙ රැලි යන එකක් මං දැක්කෙ නෑ. උඹ ලග තියනව නම් දාපම් බලන්න. සිරාවටම දැක්කෙ නෑ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    පාර්ලිමේන්තුවේ න් එළියේ කිව්වේ ප්‍රභාකරන් කියන්නේ දෙමළා ජනතාවගේ දෙවියෙක් කියලා
    ලංකාවේ තර්ස්ථාවාදි සංවිධානයක් එහෙම Promote කරන්න පුළුවන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ට
    උගේ කතාව වැරදි, bt අවුල තියෙන්නේ law points දාලා මු නිදහස් උනොත් අනවශ්‍ය ප්‍රචාරයක්/පිලිගැනීමක් මුට හම්බ වෙනවා. ඌටත් කරගන්න ඕනේ ඒක. මුව පිස්සෙක් ගාණට දාල ignore කරන strategy එකත් නරකම නෑ.

    Anyway, ඔය සින් එක අල්ලාගෙන නීතිමය පැත්තෙන් punishment එකක් දෙන්න පුලුවන්නම්, මිනිහට විරුද්ධව පැමිණිල්ලක් දාල ලකුණු ටිකක් දාගන්නත් පුළුවන් :baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    උගේ කතාව වැරදි, bt අවුල තියෙන්නේ law points දාලා මු නිදහස් උනොත් අනවශ්‍ය ප්‍රචාරයක්/පිලිගැනීමක් මුට හම්බ වෙනවා. ඌටත් කරගන්න ඕනේ ඒක. මුව පිස්සෙක් ගාණට දාල ignore කරන strategy එකත් නරකම නෑ.

    Anyway, ඔය සින් එක අල්ලාගෙන නීතිමය පැත්තෙන් punishment එකක් දෙන්න පුලුවන්නම්, මිනිහට විරුද්ධව පැමිණිල්ලක් දාල ලකුණු ටිකක් දාගන්නත් පුළුවන් :baffled:
    ඌට නඩු දැම්මේ නැතුවාට අර Post එකක් share කරා කියලා සිංහල කොල්ලො 4 දෙනෙක් ට නම් නඩු දාලා තියෙන්නේ

    LTTE එක උතුරේ ආයෙත් නැගිටින්න හදනවා නම් ඒවා යටපත් කරන හිටියා කියල වැඩක් වෙන්නේ නැහැ කවදා හරි පුපුරලා යනවා

    එදාට ඉවට වන්දි ගෙවන්න වෙන්නේ රටේ මිනිස්සුන් ට
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788

    ane hukano mahinda mathiyata bale nathi una dawase idan LTTE eka nagitinawane. ube ammage logic thama oya.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    ane hukano mahinda mathiyata bale nathi una dawase idan LTTE eka nagitinawane. ube ammage logic thama oya.
    බෝම්බ කෑවම වරෙන්කේ පුක දික් කරගෙන
    ඉස්සෙල්ලම පුකේ අරින්න ගමේ NPP කාරයන් ට
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මට නඩු දාන්න ඕනේ නැහැ අර FB Post Share කරා කියලා අසරණ සිංහල එවුන් 4 දෙනෙක්ට නම් පොන්න ආණ්ඩුවෙන් නඩු දැම්මා
    LtTE එකේ ප්‍රභාකරන් ගේ රැලි යන දෙමල්ලු නම් අවුලක් නැතිව ඉන්නවා

    අසරණ kamata wenna athi post share kare neda???

    LtTE එකේ ප්‍රභාකරන් ගේ රැලි mahindage kalenth giya, mahinda kata puka wahan hitiya neda.

    ponna anduwa kiyanna epa, wediyenma chande dunne uba wagema toiyoi baiyoi thamai
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අප්පොච්චිගේ කාලේ වැදගත් කම බලපන්කෝ බං මන්ත්‍ර්‍රීලගේ, බින්ලාඩන් :ROFLMAO:

    මර්වින් සිල්වා පුත්තු තුන්දෙනාගේ කතාව කියන වීඩියෝ එක නැද්ද?
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    බෝම්බ කෑවම වරෙන්කේ පුක දික් කරගෙන
    ඉස්සෙල්ලම පුකේ අරින්න ගමේ NPP කාරයන් ට
    ai koti nagitalada. pala pako yanna. Mahinda nathan koti nagitanawa ne. ponnayae logi.