පාර්ලිමේන්තුව නම් දැන් විහිළුවක් වෙලා තියෙන්නේ
Archchuna නම් අවධාන ගණිකාවක්. පක්ෂෙ මොකක්වුණත් ඇවිල්ලා තියෙන්නෙ නම් හොඳකට නෙවෙයි
ඕකා මළම අැණයක් වෙනවා ඉස්සරහට
uu nam jathiwadaya awussanna awa ponnayek
Archchuna නම් අවධාන ගණිකාවක්. පක්ෂෙ මොකක්වුණත් ඇවිල්ලා තියෙන්නෙ නම් හොඳකට නෙවෙයි

ඇත්තටම ගැහුවාද දන්නෙ නෑ. ගැහුවා නම් ඒකත් වැරදියිසිරා, ඌ නිකං පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ. හැබැයි සජියගේ සෙට් එක මුට ගැහුවා නම් එකෙන්ම respect![]()
සත පහනේ බෑග් එකක් බිව්වා නං නිදා ගන්න සාර්අර්චුනා අවදාන ගණිකා පොන්න්යට හොම්බ කැඩේන්න්ම ගහන්න තිබ්බේ ස්ථාවර නියෝග අරන්.
සිරා! අපිට ආතල් උනාට ඌටත් ඕනේ මොන මගුලක් කරල හරි attention එක උගේ පැත්තට හරවාගෙන මිනිහගේ voting base එකට පොර වෙන්න. ඌ famouse උනේ දැන් මාස 6/7කට විතර කලින් අර kilinochchic වලද කොහෙද hospital එකක case එකක් නිසා, ඒ දවස් වල මු චමුදිත එක්ක video එකක් කරා ජාතිවාද සීන් මොනවත් කිව්වේ නෑ. මු දැන් සම්පුර්ණ U turn ගහලා, agenda එක run කරන්නේ ජාති වාදෙන්මයි.ඇත්තටම ගැහුවාද දන්නෙ නෑ. ගැහුවා නම් ඒකත් වැරදියි
හැබැයි ඔය වගේ එවුන් තනියෙන් තමන්ට ගහගෙන හරි victim වෙන්න දඟලනවා. ඔය දඟලන්නෙත් ඒකට තමයි. මෙයා තමයි ලංකාව ඊළඟපාර ජාත්‍යන්තරේට ගෙනියන්නෙ සුළු ජාතීන්ට හිරිහැර කරනවා කියලා. කලින් හිටිය අටපාස් මන්ත්‍රීලා වගේ නෙවෙයි දොස්තර කෙනෙකුත් හින්දා හැම තැනම මම පොර කියලා දඟලනවා අවධානෙ ගන්න
සිරාවට ඒ කාලෙ කොහොම් තිබ්බ ආයතන ද මේව! හෙන ගහන්න ඕනෙ හෙන හෙන
පාර්ලිමේන්තුව නම් දැන් විහිළුවක් වෙලා තියෙන්නේ
සිරාවට ඒ කාලෙ කොහොම් තිබ්බ ආයතන ද මේව! හෙන ගහන්න ඕනෙ හෙන හෙන
ඒක, මගෙ මාලිමාවක් නෑ මම ඡන්දෙ දුන්නට පුක දෙන්නෙ නෑඒ කාලේ තිබ්බා කියලා මේ කාලෙත් ඵහෙම වෙන්න ඕනනම් මුන්ට චන්දේ දෙන්න ඕනද?
අර්චුන කියන දෙමළා ජාතිවාදය අවුස්සනවා පාලිමන්ට් ඵකටම අැවිත් ඒවා පේන්‍නෙ නෑ සිංහල උන්ව හිරේ දානවා..අනේ යකෝ උඹේ මහ ලොකු මාලිමාව![]()
ඉතිං අැයි උෟට ඔච්චර බය?අැයි සිංහල උන්ව විතරක් හිරේ දාන්නේ?නිවට මාලිමාවඒක, මගෙ මාලිමාවක් නෑ මම ඡන්දෙ දුන්නට පුක දෙන්නෙ නෑ
දෙක අර්චුනා මාලිමාවෙ ත් නෙමේ. මම ඌ හොදයි කිව්වෙ ත් නෑ.
අර්චුනා කියන්නෙ ජාතිවාදී narration එක පාර්ලිමේන්තුවෙ represent කරන්න ජාතිවාදි සෙට් එකක් ලවා බැක් කරවගන්න දගලන පොරක්, උගෙ වෝට් බේස් එක චූන් කර්මින්.
ලගදිම හොදම ජාතිවාදී පක්ශෙකින් බාගනී. දැනටම බාල ද දන්නෙ නෑ.