බොහොම සතුටින් උඹේ මේ ත්රෙඩ් එකට ආයෙමත් එනවා මචන්. ඔලුවට හිතන්න යමක් ගේනවට උඹට පින් ලොක්කා. සීසන් 2 එනකන් බලාගෙන ඉන්නෙ. දැනුත් ඒ සද්දෙ ඔලුව අස්සෙ යනව වගේ. උඹේ මේ ත්රෙඩ් එකත් ලොකු හේතුවක් වුණා ඒ සීරිස් එක කියවලා බලන්න :love: