owමුන් මේ අගහරු අල්ලන්න try කලාට තාම මේ ලොකේ ගැන වත් දන්නේ නෑ බන්. මතකනේ අර MH 370 plane එක කොහෙද කියලාවත් හොයාගන්න බැරී උනානේ. එ වුනාට කයිය දෙන්නේ aliens ලාට ගහන්න

කාදිනල් ද මේ සිදුවීම සම්බන්ධයෙන් මීක් කියා ඇතඅත්ලාන්තික් සාගර පතුලෙන් විශාල ශබ්දයක් ඇසෙයි. ගිලුනු සබ්මැරීනය දෝතින් ගෙන ජැක් මුහුද දෙබෑකරගෙන මතුවෙයි.ජෙප්පන්ට සුලුදිය පහවෙයි. ටොයියෝ සැගවෙයි. රෝස්ගෙ තෙත් වෙයි. ගැලවීමේ මෙහෙයුම් සිදුකල නාවික භටයෝ මීක් මීක් හඩ නගමින් නැවි තට්ටුවේ හිස් ලූ ලූ අත දිවයයි![]()
Practical nehe machan.පස්සෙන් කේබල් ඒකක් දාගෙන යන්න මුන්ට සල්ලි තිබිලා නැද්ද![]()
නැත්තේ මොකද කිලෝමීටර් හතර මහ දුරක්ද ? මුන් අර සබ්මැරීන් ඒකක වගේ යන්න ගිහින්නේ මෙPractical nehe machan.
Titanic thiyenne 3.8 km yata surface eke indan
Simply because the sound waves get refracted by pressure and temperature changes in the water. It's quite hard to pinpoint the location.why can't they pinpoint the location that emit the sound ?
lack of technology ?
oka polawa uda harahata adinawa wage neme. muhuda yatata kelin yanakota oke strength eka sahenna wedi karanna ona. ethakota cable eka control karanna behe me wage podi submarine ekakata. thawa e wage practical issues godak thiyenawa cable dana eke. podi dive ekakatanam cable danna puluwanනැත්තේ මොකද කිලෝමීටර් හතර මහ දුරක්ද ? මුන් අර සබ්මැරීන් ඒකක වගේ යන්න ගිහින්නේ මෙ
30 minute intervals walin lu enne. crush wena saddayak wenna ba. crush wenawanam eka paara wishala shabdayak esunaHigh Pressure එකට සබ්මැරීන් එක කුඩු වෙන සද්දෙ වෙන්නත් පුළුවන්
muhuda pathulata 1Km kiyana ekai ahasa udata 1km kiyana ekai hena amaru deyak. para dige 1Km kiyanne nothing unata.oka polawa uda harahata adinawa wage neme. muhuda yatata kelin yanakota oke strength eka sahenna wedi karanna ona. ethakota cable eka control karanna behe me wage podi submarine ekakata. thawa e wage practical issues godak thiyenawa cable dana eke. podi dive ekakatanam cable danna puluwan
ekane ban wishwaya pura wihidi giya kiyanne.Mal pohottuwak aran palayan ehenam e paththata. Loketama wenasa udawenna yanne![]()
මුහුද දේබෑකරගෙන නයෙක් වත් එයිදඅත්ලන්තික් සාගර පතුලෙ පවතින ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට පිරිසක් රැගෙන යමින් තිබියදී අතුරුදන් වූ සබ්මැරීනයකට සමාන කුඩා යාත්‍රාව සොයා ආරම්භ කළ මෙහෙයුම් මේවනවිට නවතම අදියරකට පැමිණ තිබෙනවා.
ඒ අත්ලන්තික් සාගරයේ සැකකටයුතු ප්‍රදේශයෙන් ඇසුණු ශබ්දයක් හේතුවෙන්.
විදෙස් මාධ්‍ය පවසන්නේ සෝදිසි මෙහෙයුම් සඳහා එක්ව සිටින කැනඩාවට අයත් P03 වර්ගයේ ගුවන් යානයක් මගින් ගැඹුරු සාගරයෙන් නිකුත් වූ එම ශබ්දය හඳුනා ගෙන ඇති බවයි.
අතුරුදන් වූ සබ්මැරීනය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක මුහුදු සීමාවෙන් එම ශබ්දය හඳුනා ගෙන ඇති බව ද සඳහන්.
එය යකඩයක් වැනි යමකට පහරදීමේදී නිකුත් වන හඬකට සමාන බවයි අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසන්නේ.
ඔවුන් සැකකරන්නේ සහන කණ්ඩායම්වල අවධානය තමන් වෙත යොමු කර ගැනීම සඳහා සබ්මැරීනයේ සිටින පිරිස එහි ඇතුලත ප්‍රදේශයට යමකින් පහර දී ශබ්දයක් නිකුත් කරනවා විය හැකි බවයි.
කෙසේවෙතත් ඉදිරි පැය කිහිපය තුළ සබ්මැරීනය සොයා ගැනීමට අපොහොසත් වුවහොත් එහි ඉරණම පිළිබඳ සහන කණ්ඩායම් බිය පළ කරනවා.
ඊට හේතුව වන්නේ සබ්මැරීනය තුළ සිටින පිරිසට එහි රැඳී සිටීම සඳහා ඔක්සිජන් ප්‍රමාණවත් වන්නේ 22 වනදා දහවල් 12 දක්වා පමණක් වන බැවින්.
අත්ලන්තික් සාගර පතුලේ ඉතිරිව ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ඕෂන් ගේට් නම් පෞද්ගලික සමාගමක් විසින් සංවිධාන කරන චාරිකාවක් සඳහා සබ්මැරීනයකට සමාන කුඩා යාත්‍රාවකින් පුද්ගලයින් 05 දෙනෙකු මෙම මුහුදු ගමනට එක්ව තිබුණේ ඉකුත් ඉරිදායි.
එහිදී සබ්මැරීනය සමග අතුරුදන් වූ එම පුද්ගලයින් 05 දෙනා අතර ගමන සංවිධාන කරන සමාගමේ ප්‍රධානියා ද සිටින බවයි විදෙස් මාධ්‍ය තහවුරු කර ඇත්තේ.
කෙසේ හෝ සබ්මැරීනය සොයා ගන්නා අරමුණින් සිදු කෙරෙන ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා ප්‍රංශයේ සාගර විද්‍යා ආයතනය ගැඹුරු මුහුදේ මෙහෙයුම්වල නිරත දිය යට රොබෝ යන්ත්‍රයක් සහ සාගර විශේෂඥයින් පිරිසක් මෙහෙයුම් සිදුකෙරෙන කලාපය වෙත අද ලගාවීමට නියමිතයි.