🔴Update🔴 අත්ලාන්තික් සාගරයෙන් අභිරහස් ශබ්දයක්! 📢

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ගෙදර අවුන් ඇඟේ ලේ නැතුව ඉන්න වෙලාවේ ෂුවර් එකටම මුන් fivesome එකක් දානවා ඇති! 🤣🤣
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    මුන් මේ අගහරු අල්ලන්න try කලාට තාම මේ ලොකේ ගැන වත් දන්නේ නෑ බන්. මතකනේ අර MH 370 plane එක කොහෙද කියලාවත් හොයාගන්න බැරී උනානේ. එ වුනාට කයිය දෙන්නේ aliens ලාට ගහන්න
    ow

    approx 95% of oceans not explored
    https://www.scubadiving.com/how-much-ocean-has-been-explored-17-your-ocean-questions-answered

    mars wala settle wenna hadnwa 71 % lokema ida muhuden yata wela thiyeddi.

    film wala witharayi underwater city concept eka dakala thiyenne. :baffled:
    eka nikam wath kawuruwath try karala nah.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අත්ලාන්තික් සාගර පතුලෙන් විශාල ශබ්දයක් ඇසෙයි. ගිලුනු සබ්මැරීනය දෝතින් ගෙන ජැක් මුහුද දෙබෑකරගෙන මතුවෙයි.ජෙප්පන්ට සුලුදිය පහවෙයි. ටොයියෝ සැගවෙයි. රෝස්ගෙ තෙත් වෙයි. ගැලවීමේ මෙහෙයුම් සිදුකල නාවික භටයෝ මීක් මීක් හඩ නගමින් නැවි තට්ටුවේ හිස් ලූ ලූ අත දිවයයි 🤣🤣
    කාදිනල් ද මේ සිදුවීම සම්බන්ධයෙන් මීක් කියා ඇත
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Practical nehe machan.

    Titanic thiyenne 3.8 km yata surface eke indan
    නැත්තේ මොකද කිලෝමීටර් හතර මහ දුරක්ද ? මුන් අර සබ්මැරීන් ඒකක වග‌ේ යන්න ගිහින්නේ මෙ
     
    • Like
    Reactions: NRTG

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    නැත්තේ මොකද කිලෝමීටර් හතර මහ දුරක්ද ? මුන් අර සබ්මැරීන් ඒකක වග‌ේ යන්න ගිහින්නේ මෙ
    oka polawa uda harahata adinawa wage neme. muhuda yatata kelin yanakota oke strength eka sahenna wedi karanna ona. ethakota cable eka control karanna behe me wage podi submarine ekakata. thawa e wage practical issues godak thiyenawa cable dana eke. podi dive ekakatanam cable danna puluwan
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    oka polawa uda harahata adinawa wage neme. muhuda yatata kelin yanakota oke strength eka sahenna wedi karanna ona. ethakota cable eka control karanna behe me wage podi submarine ekakata. thawa e wage practical issues godak thiyenawa cable dana eke. podi dive ekakatanam cable danna puluwan
    muhuda pathulata 1Km kiyana ekai ahasa udata 1km kiyana ekai hena amaru deyak. para dige 1Km kiyanne nothing unata.

    Mal pohottuwak aran palayan ehenam e paththata. Loketama wenasa udawenna yanne :lol:
    ekane ban wishwaya pura wihidi giya kiyanne.
    ------ Post added on Jun 21, 2023 at 5:28 PM
     
    • Like
    Reactions: NRTG

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    විශාල ශබ්දයක් එක්ක මුහුද දෙබෑ කරන් නාගයේක් මතුවුණා වෙන්න බැරිද :confused:
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    A few years ago, I read a similar plot in a novel. The protagonist uses the same method to get the attention of rescuers; some underwater microphones capture this intermittent banging and decide to find out what's going on.
     
    • Like
    Reactions: kinkon and NRTG

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    අත්ලන්තික් සාගර පතුලෙ පවතින ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට පිරිසක් රැගෙන යමින් තිබියදී අතුරුදන් වූ සබ්මැරීනයකට සමාන කුඩා යාත්‍රාව සොයා ආරම්භ කළ මෙහෙයුම් මේවනවිට නවතම අදියරකට පැමිණ තිබෙනවා.

    ඒ අත්ලන්තික් සාගරයේ සැකකටයුතු ප්‍රදේශයෙන් ඇසුණු ශබ්දයක් හේතුවෙන්.

    විදෙස් මාධ්‍ය පවසන්නේ සෝදිසි මෙහෙයුම් සඳහා එක්ව සිටින කැනඩාවට අයත් P03 වර්ගයේ ගුවන් යානයක් මගින් ගැඹුරු සාගරයෙන් නිකුත් වූ එම ශබ්දය හඳුනා ගෙන ඇති බවයි.

    අතුරුදන් වූ සබ්මැරීනය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක මුහුදු සීමාවෙන් එම ශබ්දය හඳුනා ගෙන ඇති බව ද සඳහන්.

    එය යකඩයක් වැනි යමකට පහරදීමේදී නිකුත් වන හඬකට සමාන බවයි අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසන්නේ.

    ඔවුන් සැකකරන්නේ සහන කණ්ඩායම්වල අවධානය තමන් වෙත යොමු කර ගැනීම සඳහා සබ්මැරීනයේ සිටින පිරිස එහි ඇතුලත ප්‍රදේශයට යමකින් පහර දී ශබ්දයක් නිකුත් කරනවා විය හැකි බවයි.

    කෙසේවෙතත් ඉදිරි පැය කිහිපය තුළ සබ්මැරීනය සොයා ගැනීමට අපොහොසත් වුවහොත් එහි ඉරණම පිළිබඳ සහන කණ්ඩායම් බිය පළ කරනවා.

    ඊට හේතුව වන්නේ සබ්මැරීනය තුළ සිටින පිරිසට එහි රැඳී සිටීම සඳහා ඔක්සිජන් ප්‍රමාණවත් වන්නේ 22 වනදා දහවල් 12 දක්වා පමණක් වන බැවින්.

    අත්ලන්තික් සාගර පතුලේ ඉතිරිව ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ඕෂන් ගේට් නම් පෞද්ගලික සමාගමක් විසින් සංවිධාන කරන චාරිකාවක් සඳහා සබ්මැරීනයකට සමාන කුඩා යාත්‍රාවකින් පුද්ගලයින් 05 දෙනෙකු මෙම මුහුදු ගමනට එක්ව තිබුණේ ඉකුත් ඉරිදායි.

    එහිදී සබ්මැරීනය සමග අතුරුදන් වූ එම පුද්ගලයින් 05 දෙනා අතර ගමන සංවිධාන කරන සමාගමේ ප්‍රධානියා ද සිටින බවයි විදෙස් මාධ්‍ය තහවුරු කර ඇත්තේ.

    කෙසේ හෝ සබ්මැරීනය සොයා ගන්නා අරමුණින් සිදු කෙරෙන ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා ප්‍රංශයේ සාගර විද්‍යා ආයතනය ගැඹුරු මුහුදේ මෙහෙයුම්වල නිරත දිය යට රොබෝ යන්ත්‍රයක් සහ සාගර විශේෂඥයින් පිරිසක් මෙහෙයුම් සිදුකෙරෙන කලාපය වෙත අද ලගාවීමට නියමිතයි.
    මුහුද දේබෑකරගෙන නයෙක් වත් එයිද