🔵ලංකාව විශාල ආර්ථීක අර්බුදයක !! 🔴🔴

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    මේවා ඉන්ටර්නැෂනල් media ඉතා දැඩි ලෙස දාලා තියෙන නිව්ස් , දැන් ලංකාවේ media වල එම ඒකක් දකින්නත් නෑ..
    මුං කියන විධියට තව මස කීපයකින් මිනිස්සුන්ට කන්න නැතුව මාරගනේ මැරෙනවා ...

    https://www.bbc.com/news/business-58390292

    https://www.thehindu.com/business/e...ri-lankan-economic-crisis/article36314148.ece

    https://www.aljazeera.com/news/2021/9/7/sri-lanka-parliament-emergency-food-prices-economic-crisis

    https://www.aljazeera.com/program/i...major-economic-reform-to-tackle-economic-cris
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113

    රාජපක්ෂලා මේවාට වගා කියන්න ඕනේ ... අනිවරෙන් රටින් පැනලා යන්න දෙන්න බෑ .. අල්ලලා කුඩු කරලා දන්නොන 😡
     
    • Like
    Reactions: fdk

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    images

    back to normal una nam me wage kisi wadayak naha
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    මේවා ඉන්ටර්නැෂනල් media ඉතා දැඩි ලෙස දාලා තියෙන නිව්ස් , දැන් ලංකාවේ media වල එම ඒකක් දකින්නත් නෑ..
    මුං කියන විධියට තව මස කීපයකින් මිනිස්සුන්ට කන්න නැතුව මාරගනේ මැරෙනවා ...

    https://www.bbc.com/news/business-58390292

    https://www.thehindu.com/business/e...ri-lankan-economic-crisis/article36314148.ece

    https://www.aljazeera.com/news/2021/9/7/sri-lanka-parliament-emergency-food-prices-economic-crisis

    https://www.aljazeera.com/program/i...major-economic-reform-to-tackle-economic-cris
    හමුදාකාරයෙක් දැම්මා.
    ඉංග්‍රිසි තහනම් කලා.
    සරලයි
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    තොපි ජෙප්පෝ NGO කාරයෝ කේලම් ගොතල පිටරට කැමරාකාරයෝ බොරු පතුරවනවා.
    රටට කෙලවෙනවා නම් කැමති කවුද ජෙප්පොයි ගුපියොයි හැර.
    ඩොලර් අතට එද්දී බොරු ගොතලා රටට අපකීර්තියක් ගේන්න හදන තොපිට ගහන්නේ වැහි නැති හෙන
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    godak evage machan photoes ehema parana ewa. me mase kawda supermaket issaraha polin wala hitiye badu ganna?
    economic issue ekak thiyenawa atta. namuth me media report karanne out of proportions.
     
    • Like
    Reactions: Bizzare_Art

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    ඩොලර් අතට එද්දී බොරු ගොතලා රටට අපකීර්තියක් ගේන්න හදන තොපිට ගහන්නේ වැහි නැති හෙන
    ඉතින් එහෙම හරි ඩොලර් ටිකක් ගේනවානම් උන්ව ඇප්‍රිෂියේට් කරපං. බයියොන්ට බැරි වැඩක් නේ උන් කරන්නෙ .
     
    • Haha
    Reactions: topkollek

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Erozan!!!! මෙන්න ගු න් පි ගොන් බඩු ගොන් ත්‍රෙඩ් දාලා, වහාම වරෙන් කුණු ටික අතුල්ලලා දාන්න
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    ඉතින් එහෙම හරි ඩොලර් ටිකක් ගේනවානම් උන්ව ඇප්‍රිෂියේට් කරපං. බයියොන්ට බැරි වැඩක් නේ උන් කරන්නෙ .
    පක තමා. නිදහස් පක්ෂෙට හිතවත් ව්‍යාපාරිකයෝ තමයි වැඩිපුරම ලංකාවට ඩොලර්ස් ගේන්නේ.
    එක්ස්පෝට් කරන්නේ ගොඩක් අපිට හිතවත් අය.