🔺 සිරසේ පුප ලෙප්ට්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    සජියට කඩේ ගිහිල්ලා සිරසට වෙච්චි දෙයක්.😂😂😂👌

    troll-face-meme-angry-happy-mad-mask-angry-face-mask-meme-head-drawing-art-sketch-transparent-png-26.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලමු මේක නම්බර් ගේම් එකක්නෙ. සජිත් 113 අටව ගත්තොත් ඌට දෙන්න වෙනවනෙ
    ඔව්, ඒ වගේම විපක්ශට එන පොහොට්ටුගෙ මන්ත්‍රි ප්‍රමානය වැඩි නම් , විපක්ශ නායකමත් පොහොට්ටුවට එනව..🙂🙂
     
    • Wow
    Reactions: sakuntha1996

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    බලමු මේක නම්බර් ගේම් එකක්නෙ. සජිත් 113 අටව ගත්තොත් ඌට දෙන්න වෙනවනෙ
    ඌට 113 තියෙනවා නම් මෙලහකට අරගෙන බං. ගෝටා 113 පෙන්නලා ගන්න කියලා කොච්චර කල්ද.
     
    • Like
    Reactions: sakuntha1996

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ඔව්, ඒ වගේම විපක්ශට එන පොහොට්ටුගෙ මන්ත්‍රි ප්‍රමානය වැඩි නම් , විපක්ශ නායකමත් පොහොට්ටුවට එනව..🙂🙂
    නාමල්ව නැතුව චමල් හෝ දිනේෂ් වගේ කෙනෙක්ව විපක්ෂනායක කරන්න බැරි මොකද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාමල්ව නැතුව චමල් හෝ දිනේෂ් වගේ කෙනෙක්ව විපක්ෂනායක කරන්න බැරි මොකද?
    අපිට ඕන කෙනාව අපි විපක්ශ නායක කරන්නෙ ,මැල්කම් රoජිත් ගූ පොන්නයගෙ කුක්කන්ගෙන් උපදෙස් අනවශ්යයි..
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    බලමු මේක නම්බර් ගේම් එකක්නෙ. සජිත් 113 අටව ගත්තොත් ඌට දෙන්න වෙනවනෙ
    සජිත් මුලින් කිව්වේ ගෝඨා අයින් උනොත් විතරක් එයා අගමැතිකම ගන්න ලැහැස්තියි කියලයි.

    ඊට පස්සේ රනිල් ට අගමැතිකම දෙන්න යනකොට කිව්වේ, ගෝඨා මාස 4 කින් ජනාධිපති කමෙන් අයින් වෙනවා නම් අගමැති කම ගන්නම් කියලයි.

    දැන් කරන්න හදන්නේ ඒ දෙකම නැතුව, ගෝඨා ගේ ජනාධිපති කම යටතේ කොහොම හරි 113 හොයාගෙන අගමැති වෙන්න උත්සාහ කරන එකයි.

    තමන් යන්නේ කොහෙද, කරන්නේ මොනවද කියලාවත් දන්නේ නැති මේ වගේ කෙනෙකුට රටක් පාලනය කරනවා තියා තමන්ගේ ගෙදර වත් හරියකට බලා කියා ගන්න පුලුවන්ද??
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    සජියට කඩේ ගිහිල්ලා සිරසට වෙච්චි දෙයක්.😂😂😂👌
    සිරසට මොකුත් වෙලා නෑ උන් බලන් ඉන්නෙ දැන් රනිල් ඉතුරු ටිකත් අනා ගන්නකන්....
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    සජිත් මුලින් කිව්වේ ගෝඨා අයින් උනොත් විතරක් එයා අගමැතිකම ගන්න ලැහැස්තියි කියලයි.

    ඊට පස්සේ රනිල් ට අගමැතිකම දෙන්න යනකොට කිව්වේ, ගෝඨා මාස 4 කින් ජනාධිපති කමෙන් අයින් වෙනවා නම් අගමැති කම ගන්නම් කියලයි.

    දැන් කරන්න හදන්නේ ඒ දෙකම නැතුව, ගෝඨා ගේ ජනාධිපති කම යටතේ කොහොම හරි 113 හොයාගෙන අගමැති වෙන්න උත්සාහ කරන එකයි.

    තමන් යන්නේ කොහෙද, කරන්නේ මොනවද කියලාවත් දන්නේ නැති මේ වගේ කෙනෙකුට රටක් පාලනය කරනවා තියා තමන්ගේ ගෙදර වත් හරියකට බලා කියා ගන්න පුලුවන්ද??
    ඔය වගේ උන් තමයි ඉන්නෙ . වෙන එකෙක්ට දෙන්නෙත් නැහැ , ඌ කරන්නෙත් නැහැ . දැන් රනිල්ට දුන්න නිසා , පක්ශෙ නැති වේවි කියන බයට ඔය දගලන්නෙ .
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය වගේ උන් තමයි ඉන්නෙ . වෙන එකෙක්ට දෙන්නෙත් නැහැ , ඌ කරන්නෙත් නැහැ . දැන් රනිල්ට දුන්න නිසා , පක්ශෙ නැති වේවි කියන බයට ඔය දගලන්නෙ .
    දැන් එතකොට අරගලය කරේ ගොට ගෙදර යවන්න නෙවේද? එකා අයින් නොවී අගමැතිය අයින් වෙලා ඔහොම කොන්දේසි නොදා අගමැති කම ගන්නවා කියන්නේ රනිල් රාජපක්ෂ deal.

    සජිත් මුලින් කිව්වේ ගෝඨා අයින් උනොත් විතරක් එයා අගමැතිකම ගන්න ලැහැස්තියි කියලයි.

    ඊට පස්සේ රනිල් ට අගමැතිකම දෙන්න යනකොට කිව්වේ, ගෝඨා මාස 4 කින් ජනාධිපති කමෙන් අයින් වෙනවා නම් අගමැති කම ගන්නම් කියලයි.

    දැන් කරන්න හදන්නේ ඒ දෙකම නැතුව, ගෝඨා ගේ ජනාධිපති කම යටතේ කොහොම හරි 113 හොයාගෙන අගමැති වෙන්න උත්සාහ කරන එකයි.

    තමන් යන්නේ කොහෙද, කරන්නේ මොනවද කියලාවත් දන්නේ නැති මේ වගේ කෙනෙකුට රටක් පාලනය කරනවා තියා තමන්ගේ ගෙදර වත් හරියකට බලා කියා ගන්න පුලුවන්ද??
    මේක තමයි ඇත්ත. අනික් උන් ඔක්කොම කිවේ ගාට අයින් වෙන එක වෙන්න ඕනේ අගමැතිකම ගන්න කියල.
    ------ Post added on May 14, 2022 at 11:42 AM