🖕🏻Breaking - කබ්‍රාල් ඇමටිකමෙන් සහ මන්ට්‍රීධූරෙන් ඉල්ලා අස්වෙයි!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    මේ පකඩයා මහ බැංකු අධිපති වෙලා මොල හතා මුදල් ඇමති වෙනවා කියන්නේ ඉතින් ...


    මම කියන්න ඕනේ නෑ නේ, උබල හිතා ගනින්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඇයි නාම්බා තමයි සියලු සංවර්ධන කටයුතු සම්බන්දීකරනය කරන්නේ..:P