🗡️ආසනය පරාජය වූ මැති ඇමතිවරු

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    🗡️ආසනය පරාජය වූ මැති ඇමතිවරු

    ආණ්ඩුව නියෝජනය කළ මැති ඇමතිවරු රැසකගේ ආසන පරාජයට පත් වුණා.

        
    25_1.gif
       නිදහස් පක්ෂයේ නියෝජිතයින්

    ►. විජිත් විජයමුණි සොයිසා - බිබිල ආසනය
    ►. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග - අත්තනගල්ල ආසනය
    ►. මහින්ද අමරවීර - තංගල්ල ආසනය
    ►. දුමින්ද දිසානායක - කලාවැව ආසනය
    ►. එස්. බී. දිසානායක - පහතහේවාහැට ආසනය
    ►. මහින්ද සමරසිංහ - පානදුර ආසනය
    ►. ලක්ෂ්මන් යාපා - හක්මන ආසනය
    ►. තිලංග සුමතිපාල - බොරැල්ල ආසන

         
    45.gif
       එ.ජා.ප. නියෝජිතයින්

    ►. සජිත් ප්‍රේමදාස - තිස්සමහරාම ආසනය
    ►. මංගල සමරවීර - මාතර ආසනය
    ►. රාජිත සේනාරත්න - බේරුවල ආසනය
    ►. සරත් ෆොන්සේකා - කැලණිය ආසනය
    ►. හර්ෂ ද සිල්වා - කෝට්ටේ ආසනය
    ►. සුජීව සේනසිංහ - කඩුවෙල ආසනය
    ►. පී හැරිසන් - අනුරාධපුර බටහිර ආසනය
    ►. අජිත් පී පෙරේරා - බණ්ඩාරගම ආසනය
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    පොඩි මල් පොහොට්ටුව ලොකු පෙරලියකි        කළේ
    අලියා, අත, බුලත, සීනුව එකම                       වළේ
    වරදට යොමුවුනොත් අරගෙන රටක                බලේ
    කොයි ලොක්කට වුනත් ඔයටික තමයි              මලේ
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පොඩි මල් පොහොට්ටුව ලොකු පෙරලියකි කළේ
    අලියා, අත, බුලත, සීනුව එකම වළේ
    වරදට යොමුවුනොත් අරගෙන රටක බලේ
    කොයි ලොක්කට වුනත් ඔයටික තමයි මලේ
    :D:D:D:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩි මල් පොහොට්ටුව ලොකු පෙරලියකි        කළේ
    අලියා, අත, බුලත, සීනුව එකම                       වළේ
    වරදට යොමුවුනොත් අරගෙන රටක                බලේ
    කොයි ලොක්කට වුනත් ඔයටික තමයි              මලේ

    :yes::yes::yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එකා එකා වෙන වෙනම ආසන දාන්න ඕනි නැ බන්.. 80% ක් අය පරාදයි බන් .. රත්නපුර දිස්ත්‍රික්කයම පොහොට්ටුව දිනුව, තලතා අතුකෝරල, දුනේශ් ගන්කන්ද, කරුනාරත්න පරනවිතාන, මුන් සේරම
    රත්නපුරෙ ඇමතිලා බන්.. සෙට් එකම අනාතයි..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    එකා එකා වෙන වෙනම ආසන දාන්න ඕනි නැ බන්.. 80% ක් අය පරාදයි බන් .. රත්නපුර දිස්ත්‍රික්කයම පොහොට්ටුව දිනුව, තලතා අතුකෝරල, දුනේශ් ගන්කන්ද, කරුනාරත්න පරනවිතාන, මුන් සේරම
    රත්නපුරෙ ඇමතිලා බන්.. සෙට් එකම අනාතයි..

    නිදහස් පක්ෂෙනම් ඡන්දෙන් තේරිලා ඉන්න අය අයින් කරල (ඔවුන්ටද නොදන්වා) ආසන සංවිධායක කමට ජාතික ලයිස්තුවෙන් ආපු සුහච කීකරු ගෝලබාලයො ටිකක් දාගත්තනේ... අනාත්යි... කුජීතයි... අර පලපුරුදු පරන අය අයින් කරපු පව තමයි ගෙවන්න වුනේ... දිට්ඨධම්මවේදනීය කරුමෙ... කුමාර, විදුර, සොයිසා එහෙම අධෝ මුඛයෙන් හිනාවෙන්නෙ මෙයාලට