වම දකුණ හැදුනේ කොහොමද? පැවතුනේ කොහොමද? දැන් තියෙන්නේ කොහොමද? හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා මේක බලන්න



වම දකුණ දන් නැතුව වෙන්නැති උබත් චන්දෙ දාන්න ඇත්තේ, 95% ලංකාවේ උනුත් එච්චරයි, එහෙම දෙයක් ඉගෙනගන්නත් උවමනාවක් නැ.. කවදාවත් ගොඩයන රටක් නෙමෙයි, සිංහලුන්ට හරියන්නේ තප්පර 30 ටික්ටෝක් video තමයි. සදා අනාතයිතව ලොකු වීඩියෝ හදල දාන්න කියපන් මචන්. වෙන කිසි වැඩක් නැති එවුන්ට හොදයි ඕවා කට ඇරන් අහන් ඉන්න.
වම දකුණ හැදුනේ කොහොමද? පැවතුනේ කොහොමද? දැන් තියෙන්නේ කොහොමද? හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා මේක බලන්න![]()
ධනපති පන්තිය ඉඳලා තියෙන්නෙත් වමේ පටන් ගද්දි, ඕක බැලුවම තේරෙයි, ගොඩක් interesting කතාවක්වම - නිර්ධන පන්තිය
දකුණ - ධනපති පන්තිය ....... වම බිහි වෙන්නෙම නිර්ධනවැඩකරණ ජනතාවගෙන්
මතවාද පරිනාමය ගැන කතාකරන්නේකියන්න තියන දේ සරලව කෙටියෙන් කියන්නේ නැතුව ඕකුන් තෙපර බබා තෙපර බබා පැය 2 කට එහාට වීඩියෝ එක අදිනවා. වීඩියෝ එක අදින තරමට උන්ට හොදයිනේ. හරක් ගහනය වැඩි වෙනකොට තණකොළ සප්ලයි එක වැඩි කරන්න ඕන කියල උන් දන්නවා. එක නිසා උන් වෙනදා වගේ උඳුපියලිය, බැලතණ වගේ පොඩි ඒවා නැතුව ඉලුක්, මානා වගේ ලොකු තණකොළ වලින්ම සප්ලයි එක දෙනවා. ඕවගේ එකක් කාලය වැදගත් එකෙක් ජීවිතේට බලන්නේ නෑ.වම දකුණ දන් නැතුව වෙන්නැති උබත් චන්දෙ දාන්න ඇත්තේ, 95% ලංකාවේ උනුත් එච්චරයි, එහෙම දෙයක් ඉගෙනගන්නත් උවමනාවක් නැ.. කවදාවත් ගොඩයන රටක් නෙමෙයි, සිංහලුන්ට හරියන්නේ තප්පර 30 ටික්ටෝක් video තමයි. සදා අනාතයි![]()
![]()

දේශපාලන සමාජීය කාරනාවක් විනාඩි දෙකෙන් අහන්න බලන් ඉන්න අමු තට්ට අනාත සිංහලකියන්න තියන දේ සරලව කෙටියෙන් කියන්නේ නැතුව ඕකුන් තෙපර බබා තෙපර බබා පැය 2 කට එහාට වීඩියෝ එක අදිනවා. වීඩියෝ එක අදින තරමට උන්ට හොදයිනේ. හරක් ගහනය වැඩි වෙනකොට තණකොළ සප්ලයි එක වැඩි කරන්න ඕන කියල උන් දන්නවා. ඕවගේ එකක් කාලය වැදගත් එකෙක් ජීවිතේට බලන්නේ නෑ.![]()
අනික ඕන සාකච්චාවක් මන්නම් බලන්නේ 2x දාලා, අනික මේ වගේ එකක් බලන්නේ මේ වගේ topic එකකට interest එකක් තියෙන උන් විතරයි කොහොමත්, හැම එකාම දේශපාලනේ දර්ශනය හොයන් නැනේ atta, sinhalunta one gon jokes kunu rasaඑස්එල්ව්ලොග්ස් වගේ ගොන් ජෝක්ස් නෑ. හැබැයි ඉතින් සින්හලුන්ට ඕවා බර වැඩියි බන්

උබ ඉන්නවද බන් මේ video එකේවම දකුණ දන් නැතුව වෙන්නැති උබත් චන්දෙ දාන්න ඇත්තේ, 95% ලංකාවේ උනුත් එච්චරයි, එහෙම දෙයක් ඉගෙනගන්නත් උවමනාවක් නැ.. කවදාවත් ගොඩයන රටක් නෙමෙයි, සිංහලුන්ට හරියන්නේ තප්පර 30 ටික්ටෝක් video තමයි. සදා අනාතයි![]()
මචන් මේක ඇහුවනම් උඹ හිතන් ඉන්න ඒවා සෑහෙන්න වෙනස් වෙයි @හෙළයෙක්
ඇඩේ දැක්කේ නැහැඋබ ඉන්නවද බන් මේ video එකේ.
මම ගිය මාසේ වගේ එලකිරියේ දැම්ම ඔය වම දකුන ගැන videos දෙකක්. ඒකෙන් බලල කියනවා වගේ![]()
දේශපාලනේ ගැන සබුද්ධික උන් ටිකක් හරි ඉන්න එක ගැන සතුටුයි, අනික් උන් හිතන්නේ මහින්ද රනිල් අනුර සජිත් තමයි දේශපාලනේ කියලා, ඔය උඩත් ඉන්නේ එහෙම එකෙක් 
වම දකුණ, වම දකුණ ආයෙත් වම දකුණ කරපු පොරක් නේද ??ඔය වීඩියෝ එකේ අනිත් මිනිස්සුන්ට වම / දකුණ උගන්වන මනුස්සය හිටියේ වමේද / දකුණේද ?? පුළුවන් නම් කියන්න බලන්න.![]()
![]()
![]()
ඔය වීඩියෝ එකේ අනිත් මිනිස්සුන්ට වම / දකුණ උගන්වන මනුස්සය හිටියේ වමේද / දකුණේද ?? පුළුවන් නම් කියන්න බලන්න.![]()
![]()
බලන් ගියාම පක්ෂ මාරු කරපු උන් පක්ෂ මාරු කරලා තියෙන්නේ හරිහමන් වමක් දකුණක් නැති නිසා. කිතුල් ගහට නැගල තණකොළ නෑ කියල කිව්වෙත් ඔයාමද ??හරිහමන් වමක් දකුණක් හදාගත්තේ නැති එකේ අවුල ගැන තමා මේකේ කතාකරන්නේ, එහෙනම් ඔහොම කාටවත් පක්ෂ මාරුකරන්න උවමනාවක් නැ. පක්ෂ හැදිල තියෙන්නේ දේශපාලන මතවාද අනුව නෙමෙයි, දැන් තමයි අනුර ඇවිත් ලිබරල් වම හදලා තියෙන්නේ කියලා කියන්නේ, තාම ධනවාදී දකුණක් නැ කියන එක තමා main point එක.
ඇමෙරිකාවේ republic එකෙන් democratic එකට යන්න පුලුවන්ද එහාට මෙහාට? අන්න එහෙම හරි හමන් කේන්ද්‍ර දෙකක් නැති එක නිසා තමයි පක්ෂ මාරු කරන් deal දදා එහාට මෙහාට පයින්නේ හැම චන්දේමබලන් ගියාම පක්ෂ මාරු කරපු උන් පක්ෂ මාරු කරලා තියෙන්නේ හරිහමන් වමක් දකුණක් නැති නිසා. කිතුල් ගහට නැගල තණකොළ නෑ කියල කිව්වෙත් ඔයාමද ??