🗳️❌වම - දකුණ දේශපාලනය ගැන හොඳ පැහැදිලි කිරීමක් 👍🏽

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    වම දකුණ හැදුනේ කොහොමද? පැවතුනේ කොහොමද? දැන් තියෙන්නේ කොහොමද? හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා මේක බලන්න (y) :rolleyes:

    • Like
    Reactions: ttj and hasithayad

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,788
    4,907
    113
    තව ලොකු වීඩියෝ හදල දාන්න කියපන් මචන්. වෙන කිසි වැඩක් නැති එවුන්ට හොදයි ඕවා කට ඇරන් අහන් ඉන්න.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    තව ලොකු වීඩියෝ හදල දාන්න කියපන් මචන්. වෙන කිසි වැඩක් නැති එවුන්ට හොදයි ඕවා කට ඇරන් අහන් ඉන්න.
    වම දකුණ දන් නැතුව වෙන්නැති උබත් චන්දෙ දාන්න ඇත්තේ, 95% ලංකාවේ උනුත් එච්චරයි, එහෙම දෙයක් ඉගෙනගන්නත් උවමනාවක් නැ.. කවදාවත් ගොඩයන රටක් නෙමෙයි, සිංහලුන්ට හරියන්නේ තප්පර 30 ටික්ටෝක් video තමයි. සදා අනාතයි (y) 😂
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    වම දකුණ හැදුනේ කොහොමද? පැවතුනේ කොහොමද? දැන් තියෙන්නේ කොහොමද? හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා මේක බලන්න (y) :rolleyes:

    වම - නිර්ධන පන්තිය
    දකුණ - ධනපති පන්තිය ....... වම බිහි වෙන්නෙම නිර්ධනවැඩකරණ ජනතාවගෙන්
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    වම - නිර්ධන පන්තිය
    දකුණ - ධනපති පන්තිය ....... වම බිහි වෙන්නෙම නිර්ධනවැඩකරණ ජනතාවගෙන්
    ධනපති පන්තිය ඉඳලා තියෙන්නෙත් වමේ පටන් ගද්දි, ඕක බැලුවම තේරෙයි, ගොඩක් interesting කතාවක් :yes: මතවාද පරිනාමය ගැන කතාකරන්නේ
     
    • Like
    • Wow
    Reactions: ttj and Mr.Robot

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,788
    4,907
    113
    වම දකුණ දන් නැතුව වෙන්නැති උබත් චන්දෙ දාන්න ඇත්තේ, 95% ලංකාවේ උනුත් එච්චරයි, එහෙම දෙයක් ඉගෙනගන්නත් උවමනාවක් නැ.. කවදාවත් ගොඩයන රටක් නෙමෙයි, සිංහලුන්ට හරියන්නේ තප්පර 30 ටික්ටෝක් video තමයි. සදා අනාතයි (y) 😂
    කියන්න තියන දේ සරලව කෙටියෙන් කියන්නේ නැතුව ඕකුන් තෙපර බබා තෙපර බබා පැය 2 කට එහාට වීඩියෝ එක අදිනවා. වීඩියෝ එක අදින තරමට උන්ට හොදයිනේ. හරක් ගහනය වැඩි වෙනකොට තණකොළ සප්ලයි එක වැඩි කරන්න ඕන කියල උන් දන්නවා. එක නිසා උන් වෙනදා වගේ උඳුපියලිය, බැලතණ වගේ පොඩි ඒවා නැතුව ඉලුක්, මානා වගේ ලොකු තණකොළ වලින්ම සප්ලයි එක දෙනවා. ඕවගේ එකක් කාලය වැදගත් එකෙක් ජීවිතේට බලන්නේ නෑ. :lol:
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    කියන්න තියන දේ සරලව කෙටියෙන් කියන්නේ නැතුව ඕකුන් තෙපර බබා තෙපර බබා පැය 2 කට එහාට වීඩියෝ එක අදිනවා. වීඩියෝ එක අදින තරමට උන්ට හොදයිනේ. හරක් ගහනය වැඩි වෙනකොට තණකොළ සප්ලයි එක වැඩි කරන්න ඕන කියල උන් දන්නවා. ඕවගේ එකක් කාලය වැදගත් එකෙක් ජීවිතේට බලන්නේ නෑ. :lol:
    දේශපාලන සමාජීය කාරනාවක් විනාඩි දෙකෙන් අහන්න බලන් ඉන්න අමු තට්ට අනාත සිංහල :love: අනික ඕන සාකච්චාවක් මන්නම් බලන්නේ 2x දාලා, අනික මේ වගේ එකක් බලන්නේ මේ වගේ topic එකකට interest එකක් තියෙන උන් විතරයි කොහොමත්, හැම එකාම දේශපාලනේ දර්ශනය හොයන් නැනේ 🤭
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,788
    4,907
    113
    ඔය වීඩියෝ එකේ අනිත් මිනිස්සුන්ට වම / දකුණ උගන්වන මනුස්සය හිටියේ වමේද / දකුණේද ?? පුළුවන් නම් කියන්න බලන්න. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    වම දකුණ දන් නැතුව වෙන්නැති උබත් චන්දෙ දාන්න ඇත්තේ, 95% ලංකාවේ උනුත් එච්චරයි, එහෙම දෙයක් ඉගෙනගන්නත් උවමනාවක් නැ.. කවදාවත් ගොඩයන රටක් නෙමෙයි, සිංහලුන්ට හරියන්නේ තප්පර 30 ටික්ටෝක් video තමයි. සදා අනාතයි (y)
    උබ ඉන්නවද බන් මේ video එකේ 😝.
    මම ගිය මාසේ වගේ එලකිරියේ දැම්ම ඔය වම දකුන ගැන videos දෙකක්. ඒකෙන් බලල කියනවා වගේ😝
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    උබ ඉන්නවද බන් මේ video එකේ 😝.
    මම ගිය මාසේ වගේ එලකිරියේ දැම්ම ඔය වම දකුන ගැන videos දෙකක්. ඒකෙන් බලල කියනවා වගේ😝
    ඇඩේ දැක්කේ නැහැ :confused: දේශපාලනේ ගැන සබුද්ධික උන් ටිකක් හරි ඉන්න එක ගැන සතුටුයි, අනික් උන් හිතන්නේ මහින්ද රනිල් අනුර සජිත් තමයි දේශපාලනේ කියලා, ඔය උඩත් ඉන්නේ එහෙම එකෙක් 😂 හරිහමන් දේශපාලනේ ගැන thread එකක්වත් වටෙන් නැනේ මේකේ එකයි මේක දැම්මේ මම :yes:
     
    • Love
    Reactions: Amew

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    ඔය වීඩියෝ එකේ අනිත් මිනිස්සුන්ට වම / දකුණ උගන්වන මනුස්සය හිටියේ වමේද / දකුණේද ?? පුළුවන් නම් කියන්න බලන්න. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    වම දකුණ, වම දකුණ ආයෙත් වම දකුණ කරපු පොරක් නේද ??
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ඔය වීඩියෝ එකේ අනිත් මිනිස්සුන්ට වම / දකුණ උගන්වන මනුස්සය හිටියේ වමේද / දකුණේද ?? පුළුවන් නම් කියන්න බලන්න. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    හරිහමන් වමක් දකුණක් හදාගත්තේ නැති එකේ අවුල ගැන තමා මේකේ කතාකරන්නේ, එහෙනම් ඔහොම කාටවත් පක්ෂ මාරුකරන්න උවමනාවක් නැ. පක්ෂ හැදිල තියෙන්නේ දේශපාලන මතවාද අනුව නෙමෙයි, දැන් තමයි අනුර ඇවිත් ලිබරල් වම හදලා තියෙන්නේ කියලා කියන්නේ, තාම ධනවාදී දකුණක් නැ කියන එක තමා main point එක.
     
    • Like
    Reactions: hasithayad

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    හරිහමන් වමක් දකුණක් හදාගත්තේ නැති එකේ අවුල ගැන තමා මේකේ කතාකරන්නේ, එහෙනම් ඔහොම කාටවත් පක්ෂ මාරුකරන්න උවමනාවක් නැ. පක්ෂ හැදිල තියෙන්නේ දේශපාලන මතවාද අනුව නෙමෙයි, දැන් තමයි අනුර ඇවිත් ලිබරල් වම හදලා තියෙන්නේ කියලා කියන්නේ, තාම ධනවාදී දකුණක් නැ කියන එක තමා main point එක.
    බලන් ගියාම පක්ෂ මාරු කරපු උන් පක්ෂ මාරු කරලා තියෙන්නේ හරිහමන් වමක් දකුණක් නැති නිසා. කිතුල් ගහට නැගල තණකොළ නෑ කියල කිව්වෙත් ඔයාමද ??
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    බලන් ගියාම පක්ෂ මාරු කරපු උන් පක්ෂ මාරු කරලා තියෙන්නේ හරිහමන් වමක් දකුණක් නැති නිසා. කිතුල් ගහට නැගල තණකොළ නෑ කියල කිව්වෙත් ඔයාමද ??
    ඇමෙරිකාවේ republic එකෙන් democratic එකට යන්න පුලුවන්ද එහාට මෙහාට? අන්න එහෙම හරි හමන් කේන්ද්‍ර දෙකක් නැති එක නිසා තමයි පක්ෂ මාරු කරන් deal දදා එහාට මෙහාට පයින්නේ හැම චන්දේම
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    තව ලොකු වීඩියෝ හදල දාන්න කියපන් මචන්. වෙන කිසි වැඩක් නැති එවුන්ට හොදයි ඕවා කට ඇරන් අහන් ඉන්න.