1. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සේවකයින් සහ පොලිස් සේවාවේ නියුතු අයවලුන් සඳහා තැපැල් චන්දය භාවිතා කිරීමේ දිනය: 04 සැප්තැම්බර් 2024
2. ආරක්‍ෂක අංශ සාමාජිකයින් සහ අනෙකුත් රජයේ හා පුද්ගලික සේවකයින් සඳහා: 05, 06 සැප්තැම්බර් 2024
** යම් හෙයකින් අදාළ දිනයන්හි තැපැල් චන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ අයවලුන් සඳහා 11, 12 සැප්තැම්බර් 2024 යන දින දෙක වෙන්කර තිබේ.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් චන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් 712,321 දෙදෙකු සුදුසකම් ලබා සිටිති.
--
මෙදා සැරේ තැපෑලත් මාලිමාවට පුතේ
#රටඅනුරට