🗳️ 1. අනුර > 2. සජිත් > 3. රනිල්

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    දැන්නම් හැබැයි මට හිතෙන්නේ 1) රනිල් 2) සජිත් 3)..එක්කෝ ඕනේ නෑ...

    වෙනසක් වෙලා වගේ ගිය මාසෙත් එක්ක බලන කොට තත්වේ...

    වයසක සෙට් එකනම් අහන අහන කෙනා රනිල්ට... පොඩි පොඩි බිස්නස් කරන අය ඔක්කොම රනිල්ට... 2000න් පස්සේ සෙට් එකනම් ගෙඩිය පිටින් AKD ට.. හැබැයි චන්දේ දිනාගන්න මදි ද මන්දා
    අපිනම් අහන අහන කෙනා අනුරට... 🤗
     
    • Haha
    Reactions: Lovtus and EVC

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    1. අනුර > 2. සජිත් > 3. රනිල්​

    දැන් මොකද කියන්නේ @dilann ? තාම රනිල් 2 ද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    1. අනුර
    eXYzHag.png

    2. සජිත්
    3. නාමල්
    4. රනිල්
    5. සීලරතන හිමි
    6. ෆොන්සේකා මහතා
    7. විජේදාස
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    1. අනුර
    eXYzHag.png

    2. සජිත්
    3. නාමල්
    4. රනිල්
    5. සීලරතන හිමි
    6. ෆොන්සේකා මහතා
    7. විජේදාස
    ඒ කියන්නේ හාමු නාමල්ටත් පදිරි වෙයිද? :shocked:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ කියන්නේ හාමු නාමල්ටත් පදිරි වෙයිද? :shocked:
    PEqDOeC.gif

    හ්ම්... ගමේ මතය ඒ වගේ...
    වේලි වේලි ඉන්නකොට රෑට රෑට කතා කරලා කොහොමහරි මහ පුටුවෙ වාඩිවෙන්න චෑන්ස් එක සැට් කළේ
    මහින්ද ලොක්කා වුනාට, අන්තිමට බලය අරගෙන ගානට ලොක්කට අරින්න තියාගත්තා...
    නාමල් ආවට පස්සෙ මුල් බැහැපු මහින්දගෙ ඡන්ද නාමල් පැත්තට හැරෙන්න ගත්තා...
    මුල් බැහැපු රනිල්ගෙ ඡන්ද වලට වඩා මහින්දගෙ ඡන්ද වැඩියි ගම් වල වයසක සෙට් එක

    අනික රනිල් හැම ලබ්බම විකුණන නිසා වයසක පොරවල් ගොඩාක් බයයි ළමයින්ට ඉන්න හිටින්න තැනක් නැතිවෙයි කියලා
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Dinala nam inne ai mae kalabala
    mJFPznr.png


    Change it to
    1. Sajith > 2. Anura

    Ranil would have a chance if he replace Sajith as the candidate
    traditional UNP crowd already leans towards SJB
    Sajith seems to have higher voter base compared to Anura if not for a miracle

    Sri Lankans don't care about presidential nominees, they care for the political party :P
    miracle miracle miracle miracle :rofl:
    ------ Post added on Sep 22, 2024 at 8:05 AM

    Dinala nam inne ai mae kalabala
    රෙදි ඉල්ලේ නොවැ :baffled:
    ------ Post added on Sep 22, 2024 at 8:06 AM
     
    • Haha
    • Like
    Reactions: poopoo and sahan50