😁🎬🚘 "Fast & Furious" සිනමාපට මාලාවේ දසවන දිගහැරුම: FAST X | Official Trailer 🚘🎬😁

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,011
    153,061
    113
    fast-x-header.jpg




    Release date: May 19, 2023 (USA)






    tmp_W10gdS_35978e81b8840468_unnamed_9_.jpeg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,259
    113
    34
    Kalutara
    මම මේ ත්‍රෙඩ් එකක් දාන්න ආවේ. දෙමල ෆිල්ම් හදන එකෙක්ද කොහෙද මේ පාරත් ඩිරෙක්ට් කරලා තියෙන්නේ. අර හෙලිකොප්ටර් දෙක ඇදගෙන යනවා කියපන්කො. නයිට්‍රෝ දාගත්ත ගමන්. ඒකත් පොළොවේදී නෙමෙයි.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,140
    1
    28,729
    113
    ශුවර් එකටම මේකේ villain තමයි Jonny Sins. ඌ high school එකේ Letty (Dominic’s wife) ගෙ පුප පැලුවා කියලා ආරංචි වෙලා Dominic උගෙන් පලිගන්න යනවා. පස්සේ එලි වෙනවා Jonny කියන්නේ Dominic ගෙ තාත්තගෙ හොර shot එකක් කියලා. අන්තිමට කොහෙන් ගියත් family තමයි
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ඉස්සර තිබ්බ මෙව්වා එක නෑ Paul💔 නැති හින්දා + ගොබ්බ Action හින්දා
     
    • Like
    Reactions: Stimulus mind

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම මේ ත්‍රෙඩ් එකක් දාන්න ආවේ. දෙමල ෆිල්ම් හදන එකෙක්ද කොහෙද මේ පාරත් ඩිරෙක්ට් කරලා තියෙන්නේ. අර හෙලිකොප්ටර් දෙක ඇදගෙන යනවා කියපන්කො. නයිට්‍රෝ දාගත්ත ගමන්. ඒකත් පොළොවේදී නෙමෙයි.
    eka thama ban.
    ehema wenna bane according to the lows of physics :lol: :lol:
     
    • Haha
    Reactions: Stimulus mind

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    අලුත් එක බැලුවා.
    අන්තිමට ආපු දෙක තුනට වඩා පට්ට..
    හැබැයි ඒක තවදුරටත් කාර් චිත්‍රපටියක් නෙමේ.
    නමුත් පට්ට බැලුවට පාඩු නෑ.