https://www.facebook.com/share/p/1Sq9fAbiv7/
IndrajithGamage Well-known member Oct 6, 2022 14,331 4 16,128 113 Feb 3, 2026 #1 https://www.facebook.com/share/p/1Sq9fAbiv7/
PoweruseR Well-known member Oct 12, 2011 11,160 8,981 113 In Your Heart Feb 3, 2026 #2 Owa dammata ube class eka up wen na . Keels ponnaya keels Ponnaya ma thama Reactions: windows_ubuntu, Kalegana, Ysa Karu and 2 others
tharakaf Well-known member Oct 19, 2020 37,197 77,016 113 Feb 3, 2026 #4 IndrajithGamage said: https://www.facebook.com/share/p/1Sq9fAbiv7/ Click to expand... එතකොට ඔය දෙකටම නැතුව බස්වල යන්න ඕන දුර පයින් ගාටන උඹවගේ උන් ප්රකෝටිපතියෝද? පලයන් පොන්නයෝ යන්න. රෙන්න ලැට් එකක් නෑ, ඒත් කතාව තියෙන්නෙ කෝටි ගනන් වලින් Reactions: Kalegana, wpril5 and Daws
IndrajithGamage said: https://www.facebook.com/share/p/1Sq9fAbiv7/ Click to expand... එතකොට ඔය දෙකටම නැතුව බස්වල යන්න ඕන දුර පයින් ගාටන උඹවගේ උන් ප්රකෝටිපතියෝද? පලයන් පොන්නයෝ යන්න. රෙන්න ලැට් එකක් නෑ, ඒත් කතාව තියෙන්නෙ කෝටි ගනන් වලින්
D Daws Well-known member Nov 27, 2025 481 469 63 Colombo Feb 3, 2026 #5 koti ganan salli tiyena ewun nam mcn bus eke yanne na. ehema katta gagena salli tiyeddit bus wala yanawa nam eka uge moda kama saha pawkara kama. salli tibbath athal ekak na. Reactions: tharakaf
koti ganan salli tiyena ewun nam mcn bus eke yanne na. ehema katta gagena salli tiyeddit bus wala yanawa nam eka uge moda kama saha pawkara kama. salli tibbath athal ekak na.
kanakaJ Well-known member Oct 16, 2025 346 261 63 Feb 3, 2026 #6 උබ ඩිග්‍රිය හරියට කර ගත්තා නම් මෙ වෙද්දි 10 year එක්ස්පිරියන්ස් එක්ක අඩුම DGM පොසිශන් එකක ඉන්න ගමන් කොටී ගානක වාහනයක් පදින්න තිබ්බා.
උබ ඩිග්‍රිය හරියට කර ගත්තා නම් මෙ වෙද්දි 10 year එක්ස්පිරියන්ස් එක්ක අඩුම DGM පොසිශන් එකක ඉන්න ගමන් කොටී ගානක වාහනයක් පදින්න තිබ්බා.
P planner123 Well-known member May 22, 2018 9,345 16,082 113 Feb 3, 2026 #7 kanakaJ said: උබ ඩිග්‍රිය හරියට කර ගත්තා නම් මෙ වෙද්දි 10 year එක්ස්පිරියන්ස් එක්ක අඩුම DGM පොසිශන් එකක ඉන්න ගමන් කොටී ගානක වාහනයක් පදින්න තිබ්බා. Click to expand... A wunata payya lagin salli kola thiyala photo gahana eka thamai me loke lokuma achievement eka. Reactions: Bimmer, Kalegana and Besamaayam
kanakaJ said: උබ ඩිග්‍රිය හරියට කර ගත්තා නම් මෙ වෙද්දි 10 year එක්ස්පිරියන්ස් එක්ක අඩුම DGM පොසිශන් එකක ඉන්න ගමන් කොටී ගානක වාහනයක් පදින්න තිබ්බා. Click to expand... A wunata payya lagin salli kola thiyala photo gahana eka thamai me loke lokuma achievement eka.
Kalegana Well-known member Sep 23, 2007 31,466 67,061 113 Kuwait-Galle Feb 3, 2026 #8 නුවර එළියේ තියන ඉඩම කෝටි කියක් වෙනවද??/ ඒකේ අල වගා කරලද තියෙන්නේ උඹ.??
Inigo Montoya Well-known member Nov 15, 2025 9,058 17,700 113 35 Spain Feb 3, 2026 #9 ඔය කෝටිපතියෝ වාහන ගන්නේ උන්ගේ පොකට් එකේ සල්ලිවලින් නෙවෙයි, වාහනේ ගන්නෙත් සමාගමක ඇසට් එකක් විදියට. ඉතින් උන් සතයක් ණය නැතිව, සතයක්වත් පොකට් එකෙන් ගෙවන්නේ නැතිව සුපිරි වාහනයක යනවා.වාහනේ වියදම් ගෙවන්නෙත් සමාගමෙන්.
ඔය කෝටිපතියෝ වාහන ගන්නේ උන්ගේ පොකට් එකේ සල්ලිවලින් නෙවෙයි, වාහනේ ගන්නෙත් සමාගමක ඇසට් එකක් විදියට. ඉතින් උන් සතයක් ණය නැතිව, සතයක්වත් පොකට් එකෙන් ගෙවන්නේ නැතිව සුපිරි වාහනයක යනවා.වාහනේ වියදම් ගෙවන්නෙත් සමාගමෙන්.
Bimmer Well-known member Dec 27, 2023 2,232 3,228 113 Feb 3, 2026 #10 රට වටේ ට්‍රිප් යන්න සල්ලි නැති කමට, වාහනයක් නැති කමට සුද්දියො වගේ මැසේජ් කරන කොල්ලොන්ට රැවටෙන, නැති බැරි කමට උන්ගෙ ගෙවල් හොයන් යන්න හිතෙන තරම් පොන්නයොත් නෙමෙයි..
රට වටේ ට්‍රිප් යන්න සල්ලි නැති කමට, වාහනයක් නැති කමට සුද්දියො වගේ මැසේජ් කරන කොල්ලොන්ට රැවටෙන, නැති බැරි කමට උන්ගෙ ගෙවල් හොයන් යන්න හිතෙන තරම් පොන්නයොත් නෙමෙයි..