tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,198
    77,017
    113

    එතකොට ඔය දෙකටම නැතුව බස්වල යන්න ඕන දුර පයින් ගාටන උඹවගේ උන් ප්‍රකෝටිපතියෝද? පලයන් පොන්නයෝ යන්න.

    රෙන්න ලැට් එකක් නෑ, ඒත් කතාව තියෙන්නෙ කෝටි ගනන් වලින් 🤭 🤭
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    481
    469
    63
    Colombo
    koti ganan salli tiyena ewun nam mcn bus eke yanne na. ehema katta gagena salli tiyeddit bus wala yanawa nam eka uge moda kama saha pawkara kama. salli tibbath athal ekak na.
     
    • Like
    Reactions: tharakaf

    kanakaJ

    Well-known member
  • Oct 16, 2025
    346
    261
    63
    උබ ඩිග්‍රිය හරියට කර ගත්තා නම් මෙ වෙද්දි 10 year එක්ස්පිරියන්ස් එක්ක අඩුම DGM පොසිශන් එකක ඉන්න ගමන් කොටී ගානක වාහනයක් පදින්න තිබ්බා.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,345
    16,086
    113
    උබ ඩිග්‍රිය හරියට කර ගත්තා නම් මෙ වෙද්දි 10 year එක්ස්පිරියන්ස් එක්ක අඩුම DGM පොසිශන් එකක ඉන්න ගමන් කොටී ගානක වාහනයක් පදින්න තිබ්බා.
    A wunata payya lagin salli kola thiyala photo gahana eka thamai me loke lokuma achievement eka.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    නුවර එළියේ තියන ඉඩම කෝටි කියක් වෙනවද??/ ඒකේ අල වගා කරලද තියෙන්නේ උඹ.??
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,073
    17,723
    113
    35
    Spain
    ඔය කෝටිපතියෝ වාහන ගන්නේ උන්ගේ පොකට් එකේ සල්ලිවලින් නෙවෙයි, වාහනේ ගන්නෙත් සමාගමක ඇසට් එකක් විදියට. ඉතින් උන් සතයක් ණය නැතිව, සතයක්වත් පොකට් එකෙන් ගෙවන්නේ නැතිව සුපිරි වාහනයක යනවා.වාහනේ වියදම් ගෙවන්නෙත් සමාගමෙන්.
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,232
    3,228
    113
    රට වටේ ට්‍රිප් ‍යන්න සල්ලි නැති කමට, වාහනයක් නැති කමට සුද්දියො වගේ මැසේජ් කරන කොල්ලොන්ට රැවටෙන, නැති බැරි කමට උන්ගෙ ගෙවල් හොයන් යන්න හිතෙන තරම් පොන්නයොත් නෙමෙයි..