😂 කයිතංලා පාරට ගැට්ටක් දාල හොරණ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,543
    16,340
    113
    ගැට්ටට වියදම් කරන්න ද දන්නෑ අර වාහන විකුණුවේ..ඒ තරම් කුණු හෙට්ටියොනේ..පාරවල් වල වලවල් නම් තාමත් ඵහෙමමයි😆
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගැට්ටට වියදම් කරන්න ද දන්නෑ අර වාහන විකුණුවේ..ඒ තරම් කුණු හෙට්ටියොනේ..පාරවල් වල වලවල් නම් තාමත් ඵහෙමමයි😆

    😂 මුන් හයිවේ එහෙම හදන්න හිටියා නම්
    මොනවා වෙයි ද බන් 😂
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,761
    1,913
    113
    Galle
    මහින්ද මාතියා දැම්මනම් අපේ ගොයියෝ මල් තියෙලා වදින්නේ... ඕපනින් එකකුත් තියාවි..... අහසෙන් මල් වැටේවි.... බම්පර් එකක් ඉදිරියෙන් කියන මාර්ග සකේතේවත් නැද්ද බං... ඒක දැම්මනම් හරි
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    යකෝ මේ විදිහට ට්‍රැෆික් ලයිට් කහඉරිත් අයින් කරන්න කියයිනේ මේ පැත්තේ ඉන්න වාහන එලවන බූරු හැත්ත. ගැට්ටක් දැම්මනම් වාහනේ එතනදි ස්ලෝ කරල යන එකනේ තියෙන්නේ. මුන්ට මේ රේස් යන්න ඕනි වෙලා වෙන්න ඇති. නැත්තම් බ්‍රේක් ගහන්න බැරි අන්සබාගේ හැදිලා ඇති. අපරාදේ කැඩුවේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    නැට්ටේ ඉඳන් ගොම..
    උන් වැඩක් කරොත් ඔහොම්මයි ඉතින්
    මෝඩ ජේවීපී කාලකන්නි හයිවේ එකෙත් ගැටි දාවිද දන්නේ නෑ
    මීරිගම ගලගෙදර ටික තමා පරෙස්සම් වෙන්න ඔන අලුතෙන් හදන හින්දා. 😂
    Oka kalin sabhawe wedak kiyai dan

    😂
     
    • Haha
    Reactions: KDH and supun_sg

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    යකෝ මේ විදිහට ට්‍රැෆික් ලයිට් කහඉරිත් අයින් කරන්න කියයිනේ මේ පැත්තේ ඉන්න වාහන එලවන බූරු හැත්ත. ගැට්ටක් දැම්මනම් වාහනේ එතනදි ස්ලෝ කරල යන එකනේ තියෙන්නේ. මුන්ට මේ රේස් යන්න ඕනි වෙලා වෙන්න ඇති. නැත්තම් බ්‍රේක් ගහන්න බැරි අන්සබාගේ හැදිලා ඇති. අපරාදේ කැඩුවේ
    පාරවල් වල ඔහොම කිසිම හේතුවක් නැතුව ගැටි දාන්නේ නැහැ. මම ඉස්සර හැමදාම යන පාරක් ඔය. ඔතන කිසිම අවුලක් නැහැ. ඔතන ගැට්ටක් දාපු එක අමුම අමු ගොන් වැඩක්. එකනේ උන්ටම පස්සේ තේරිලා අයින් කලේ. ඕකට ඉතින් ආණ්ඩුවට බැනල වැඩක් නැහැ. ඔය RDA මොඩයෝන්ගේ වැඩ
     

    AnuradhaRa

    Well-known member
  • යකෝ මේ විදිහට ට්‍රැෆික් ලයිට් කහඉරිත් අයින් කරන්න කියයිනේ මේ පැත්තේ ඉන්න වාහන එලවන බූරු හැත්ත. ගැට්ටක් දැම්මනම් වාහනේ එතනදි ස්ලෝ කරල යන එකනේ තියෙන්නේ. මුන්ට මේ රේස් යන්න ඕනි වෙලා වෙන්න ඇති. නැත්තම් බ්‍රේක් ගහන්න බැරි අන්සබාගේ හැදිලා ඇති. අපරාදේ කැඩුවේ
    කාර් එකේ පොර සීට් බෙල්ට්වත් දාල නෑ