jepponge mara mole
oken wenne anathuru thawath wadi wena eka
ගැට්ටට වියදම් කරන්න ද දන්නෑ අර වාහන විකුණුවේ..ඒ තරම් කුණු හෙට්ටියොනේ..පාරවල් වල වලවල් නම් තාමත් ඵහෙමමයි![]()
ජෙප්පො වැඩක් කරොත් හානවා
උන් වැඩක් කරොත් ඔහොම්මයි ඉතින්නැට්ටේ ඉඳන් ගොම..
මීරිගම ගලගෙදර ටික තමා පරෙස්සම් වෙන්න ඔන අලුතෙන් හදන හින්දා.මෝඩ ජේවීපී කාලකන්නි හයිවේ එකෙත් ගැටි දාවිද දන්නේ නෑ
Oka kalin sabhawe wedak kiyai dan
පාරවල් වල ඔහොම කිසිම හේතුවක් නැතුව ගැටි දාන්නේ නැහැ. මම ඉස්සර හැමදාම යන පාරක් ඔය. ඔතන කිසිම අවුලක් නැහැ. ඔතන ගැට්ටක් දාපු එක අමුම අමු ගොන් වැඩක්. එකනේ උන්ටම පස්සේ තේරිලා අයින් කලේ. ඕකට ඉතින් ආණ්ඩුවට බැනල වැඩක් නැහැ. ඔය RDA මොඩයෝන්ගේ වැඩයකෝ මේ විදිහට ට්රැෆික් ලයිට් කහඉරිත් අයින් කරන්න කියයිනේ මේ පැත්තේ ඉන්න වාහන එලවන බූරු හැත්ත. ගැට්ටක් දැම්මනම් වාහනේ එතනදි ස්ලෝ කරල යන එකනේ තියෙන්නේ. මුන්ට මේ රේස් යන්න ඕනි වෙලා වෙන්න ඇති. නැත්තම් බ්රේක් ගහන්න බැරි අන්සබාගේ හැදිලා ඇති. අපරාදේ කැඩුවේ
කාර් එකේ පොර සීට් බෙල්ට්වත් දාල නෑයකෝ මේ විදිහට ට්රැෆික් ලයිට් කහඉරිත් අයින් කරන්න කියයිනේ මේ පැත්තේ ඉන්න වාහන එලවන බූරු හැත්ත. ගැට්ටක් දැම්මනම් වාහනේ එතනදි ස්ලෝ කරල යන එකනේ තියෙන්නේ. මුන්ට මේ රේස් යන්න ඕනි වෙලා වෙන්න ඇති. නැත්තම් බ්රේක් ගහන්න බැරි අන්සබාගේ හැදිලා ඇති. අපරාදේ කැඩුවේ