😂 බෙන්ජමින් ලොක්කා මැරිලා වගේ

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,694
    8,391
    113
    ඊශ්‍රායල් උන් ඌ ඉන්නවා කියලා පෙන්වන්න මාර ගේමක් දෙන්නෙ AI video හදලා


     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    මූ මැරිලා ඉවරයි
    දැන් හම්බයන්ට අරින්නේ ට්‍රම්ප්පච්චි 🤩
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,133
    34,719
    113
    බෙන්ජමින් කාරයා 90ගණන් වලදිත් අගමැති වෙලා හිටියා නේද? මට මතකයි පොඩි කාලෙත් ඔය නම නිවුස් වල ඇහෙනවා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඔය නාකි ඔක්කොම මැරිලා යන්න ඕන ට්‍රම්ප් වගේ උනුත් ඵක්කම..අැමරිකාවේ ඉන්නෙත් මහ ගොන්නු නැත්නම් ඔහේ බලන් ඉඳියිද මොංගල් නාකියා කරන වැඩ දිහා. කුරානේ තියෙනවා කියනව වගේ බයිබලෙත් තියෙනවද දන්නෑ මිනීමරපන් කියලා අාගම වෙනුවෙන්..ට්‍රම්ප්, නෙතන්යාහු කරන්නෙත් ඒකනේ..:lol:



     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,478
    2,903
    113
    කුරානේ තියෙනවා කියනව වගේ බයිබලෙත් තියෙනවද දන්නෑ මිනීමරපන් කියලා අාගම වෙනුවෙන්..ට්‍රම්ප්, නෙතන්යාහු කරන්නෙත් ඒකනේ..:lol:
    ඔය ආගම් තුනේම තියෙන්නෙ කොහොමහරු අනුගාමික base එක වැඩිකරගනින් කියලා. ඇත්තටම ඔය තුනම එක දෙයියෙක් අදහන තනි ආගමක්, ජෙරුසෙලම base වෙච්ච. වෙන කිසිම ආගමක ඔහොම බලෙන් ආගම් ප්‍රචාරය කියන එක නෑ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,660
    113
    Auckland
    ඔය ආගම් තුනේම තියෙන්නෙ කොහොමහරු අනුගාමික base එක වැඩිකරගනින් කියලා. ඇත්තටම ඔය තුනම එක දෙයියෙක් අදහන තනි ආගමක්, ජෙරුසෙලම base වෙච්ච. වෙන කිසිම ආගමක ඔහොම බලෙන් ආගම් ප්‍රචාරය කියන එක නෑ.

    තව අවුරුදු 1000ක් විතර යනකොට හිතපන් ලංකාවෙත් ආගම් කීපයක් තියෙන්න පුලුවන්

    කන්තොරුවාගෙ ගන්ජ බන වලින් හැදුන ආගම
    සමතබඩ්ඩගෙ වගා පිස්සු ආගම
    ගෝරිල්ලගෙ හේයි කුනුහරුප දර්මය

    වගෙ එක එක ආගම් ඇති වෙලා උන් උන් මරාගන්න තැනට එන්න පුලුවන්. ඔහොම සීන් එකක් තමා මේ මැදපෙරදිග වෙලා තියෙන්නෙත්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,013
    113
    මාර වැඩේ පෙඩෝ නාකියට වුනේ..මදැයි රෙජිම් චේන්ජ්‍ කරන්න ගියා..කොටි වලිගේ අල්ලගත්තා වගේ නේහ්... :lol: