😂 හොර ඩිග්‍රි දුන් ගුබ්බැයමක් මාට්ටු

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,572
    10,364
    113
    44
    Living in an Atom
    ලංකාවේ තියන ලියාපදිංචි අධ්‍යාපන ආයතනත් මේ වගේ තමයි. වෙනස තියෙන්නේ ලියාපදිංචි කරලා තියන එක විතරයි. SLIIT එක උනත් බලපන්. මෙලෝ දැනුමක් නැති උන්ට උපාධිය දෙනවා. fully money minded.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ලංකාවේ තියන ලියාපදිංචි අධ්‍යාපන ආයතනත් මේ වගේ තමයි. වෙනස තියෙන්නේ ලියාපදිංචි කරලා තියන එක විතරයි. SLIIT එක උනත් බලපන්. මෙලෝ දැනුමක් නැති උන්ට උපාධිය දෙනවා. fully money minded.
    Slitt එක එහෙම දෙනවද?