😄😄කොරෝනා පාලනය කළා- යුද හමුදාපති

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම නම් කියන්නෙ කොරෝනා පාලනය කරපු හොදම රට තමා චීනය. චීනය ඒ ගහපු ගේම කාටවත් ගහන්න බෑ... ජපන්නු හපන්නු කියලා ඉස්සර කිව්වට දැන් නම් කියන්න වෙන්නෙ චීන්නු හපන්නු කියලා.. චීනය ගැන චීනය දියුනු වුන හැටි ගැන ලස්සන ඩොකියුමන්ට්‍රිස් තියෙනවා.. චීනය කොරෝනා පාලනය කරන්න මිනිස්සු සෑහෙන කැපවීමක් කලා.. අනිත් එක තමා පාලකයන්ගෙ නිවැරදිම වෙලාවට ගත්ත නිවැරදිම තීරන...

    ලංකාවෙ පාලනය කලා කියලා හරියටම කියන්න බෑ... මොකද වසන්ගතයක් පාලනය කරන්න නම් පැතිරීම පැතුරුනු රෝගීන් පාලනය පැතිරීමට ඇති ඉඩකඩ ඇහිරීම මේ සියල්ල පාලනය වෙන්න ඕන... පැතිරිම ගැන අපිට තාම මුකුත් කියන්න බෑ මොකද ඒක ඩිසයිඩ් කරන්න වෙන්නෙ කරන ලද පරීක්ශන වල සහ ජනගහනයේ ප්‍රතිපල එක්ක.. පැතිරුනු රෝගීන් අයිසලේශන් කරන එක නම් හරියටම වෙනවා.. ඒකට ක්‍රෙඩිට් එක දෙන්න පුළුවන්. පැතිරීමට ඇති ඉඩකඩ ඇහිරීම නම් අන්තිමයි...ඒ පැත්තෙන් යුධ හමුදාව හෝ තීරනය ගත් පාටි එක ෆේල්.. මොකද මිනුවන්ගොඩ සිද්දිය පෑලියගොඩ සිද්දිය ලස්සනට නවත්තන්න තිබ්බා නිවැරදිම වෙලාවට නිවැරදි තීරනය ගත්තා නම්..

    කොහොම වුනත් නවසීලන්තය භූතානය මාලදිවයින වගේ රටවල් අපිට වඩා උඩින් ඉන්නෙ... මම හිතන්නෙ තවමත් අපි ඉන්නෙ රිස්ක් සෝන් එකක. Early Celebration is Not good.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    උඹ දන්නවද හමුදාපති ට වැඩිය?..ඵහෙනම් ඔය පෝස්ට් ඵක බාර අරන් කරපන් ඉතිං..
    දෙන්න කියපං කරන්න.

    මෙඩිසින් ගැන වසංගත ගැන මල⁣ පො⁣තේ අකුරක් නොදන්න, දන්නවා වගේ ප්‍රොඩෙන්ට් කරමින් බුල් කෙලින් ටිවි කටාලාට වඩා වඩා කරන්නම් දුන්නොත්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,847
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ** 1 ලමයින්ට ඉස්කෝලෙ පටන් ගත්ත. වෑන් එකේ ලමයි පුරෝල අරන් යන්නෙ.

    පෙරේදා කියල තිබුනෙ ලමයි 50+ ඉන්න පන්තිය දෙකට බෙදල කාමර දෙකක වැඩ කරනව කියල. ඊයෙ ගියාම ආයෙ එකතුකරල ටීචට අමාරුයි කියල මාස්ක් එකත් ගලවල වැඩ කරල තියෙන්නෙ.

    ** 2 මහරගම පමුණුවට උදේ ගියා. මිනිස්සු පොරකකා රෙදි තෝරනව. මාස්ක් දාපු නැති අය කීපදෙනෙක් දැක්ක. දාපු උන්ගෙත් නිකටෙන් පහල මාස්ක් එක.
    🧠🤏
     
    • Like
    Reactions: hasithayad

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,847
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නරිවාදන් හමුදාපති මෙසේ කියයි.

    ඇත්ත නේද මිත්‍රවරුනේ.

    ලෝක මට්ටමින් කොච්චර ඉහල තැනකද ඉන්නේ කියනවානම්, චීනයට හරියටම යටින් ඉන්නේ. හෙට අනිද්දා චීනයත් පාස් කරයි.

    එල සගේ ස
    තැන්ක් පට්ට
    තව ටිකක් කටින් ගහමුද?
    කට වහද මන්ද!
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    tamath metadata awilla anduwata sudu hunu gana eun innawane. rate minimalwal harenkota wath munge kata wahenne natte ai?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    නරිවාදන් හමුදාපති මෙසේ කියයි.

    ඇත්ත නේද මිත්‍රවරුනේ.

    ලෝක මට්ටමින් කොච්චර ඉහල තැනකද ඉන්නේ කියනවානම්, චීනයට හරියටම යටින් ඉන්නේ. හෙට අනිද්දා චීනයත් පාස් කරයි.

    එල සගේ ස
    තැන්ක් පට්ට
    තව ටිකක් කටින් ගහමුද?
    Dan lockdown ekak onamai, sir ta bambu gahaganna kiyanna ona army commander ratata adare nam.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම නම් කියන්නෙ කොරෝනා පාලනය කරපු හොදම රට තමා චීනය. චීනය ඒ ගහපු ගේම කාටවත් ගහන්න බෑ... ජපන්නු හපන්නු කියලා ඉස්සර කිව්වට දැන් නම් කියන්න වෙන්නෙ චීන්නු හපන්නු කියලා.. චීනය ගැන චීනය දියුනු වුන හැටි ගැන ලස්සන ඩොකියුමන්ට්‍රිස් තියෙනවා.. චීනය කොරෝනා පාලනය කරන්න මිනිස්සු සෑහෙන කැපවීමක් කලා.. අනිත් එක තමා පාලකයන්ගෙ නිවැරදිම වෙලාවට ගත්ත නිවැරදිම තීරන...

    ලංකාවෙ පාලනය කලා කියලා හරියටම කියන්න බෑ... මොකද වසන්ගතයක් පාලනය කරන්න නම් පැතිරීම පැතුරුනු රෝගීන් පාලනය පැතිරීමට ඇති ඉඩකඩ ඇහිරීම මේ සියල්ල පාලනය වෙන්න ඕන... පැතිරිම ගැන අපිට තාම මුකුත් කියන්න බෑ මොකද ඒක ඩිසයිඩ් කරන්න වෙන්නෙ කරන ලද පරීක්ශන වල සහ ජනගහනයේ ප්‍රතිපල එක්ක.. පැතිරුනු රෝගීන් අයිසලේශන් කරන එක නම් හරියටම වෙනවා.. ඒකට ක්‍රෙඩිට් එක දෙන්න පුළුවන්. පැතිරීමට ඇති ඉඩකඩ ඇහිරීම නම් අන්තිමයි...ඒ පැත්තෙන් යුධ හමුදාව හෝ තීරනය ගත් පාටි එක ෆේල්.. මොකද මිනුවන්ගොඩ සිද්දිය පෑලියගොඩ සිද්දිය ලස්සනට නවත්තන්න තිබ්බා නිවැරදිම වෙලාවට නිවැරදි තීරනය ගත්තා නම්..

    කොහොම වුනත් නවසීලන්තය භූතානය මාලදිවයින වගේ රටවල් අපිට වඩා උඩින් ඉන්නෙ... මම හිතන්නෙ තවමත් අපි ඉන්නෙ රිස්ක් සෝන් එකක. Early Celebration is Not good.
    unge dunuwen ati wedak ne. mnissu ta kisima nidahaska ne. okkoma trace karanwa. dictatorship ekak tiyenne eliyata pena de neme atule tienen. hamadama camera dala. minissuwa trace karanwa. corona wage deyakata hoda wenna puluwan eith jivath wenna hoda parasarayak neme.