මම නම් කියන්නෙ කොරෝනා පාලනය කරපු හොදම රට තමා චීනය. චීනය ඒ ගහපු ගේම කාටවත් ගහන්න බෑ... ජපන්නු හපන්නු කියලා ඉස්සර කිව්වට දැන් නම් කියන්න වෙන්නෙ චීන්නු හපන්නු කියලා.. චීනය ගැන චීනය දියුනු වුන හැටි ගැන ලස්සන ඩොකියුමන්ට්‍රිස් තියෙනවා.. චීනය කොරෝනා පාලනය කරන්න මිනිස්සු සෑහෙන කැපවීමක් කලා.. අනිත් එක තමා පාලකයන්ගෙ නිවැරදිම වෙලාවට ගත්ත නිවැරදිම තීරන...
ලංකාවෙ පාලනය කලා කියලා හරියටම කියන්න බෑ... මොකද වසන්ගතයක් පාලනය කරන්න නම් පැතිරීම පැතුරුනු රෝගීන් පාලනය පැතිරීමට ඇති ඉඩකඩ ඇහිරීම මේ සියල්ල පාලනය වෙන්න ඕන... පැතිරිම ගැන අපිට තාම මුකුත් කියන්න බෑ මොකද ඒක ඩිසයිඩ් කරන්න වෙන්නෙ කරන ලද පරීක්ශන වල සහ ජනගහනයේ ප්‍රතිපල එක්ක.. පැතිරුනු රෝගීන් අයිසලේශන් කරන එක නම් හරියටම වෙනවා.. ඒකට ක්‍රෙඩිට් එක දෙන්න පුළුවන්. පැතිරීමට ඇති ඉඩකඩ ඇහිරීම නම් අන්තිමයි...ඒ පැත්තෙන් යුධ හමුදාව හෝ තීරනය ගත් පාටි එක ෆේල්.. මොකද මිනුවන්ගොඩ සිද්දිය පෑලියගොඩ සිද්දිය ලස්සනට නවත්තන්න තිබ්බා නිවැරදිම වෙලාවට නිවැරදි තීරනය ගත්තා නම්..
කොහොම වුනත් නවසීලන්තය භූතානය මාලදිවයින වගේ රටවල් අපිට වඩා උඩින් ඉන්නෙ... මම හිතන්නෙ තවමත් අපි ඉන්නෙ රිස්ක් සෝන් එකක. Early Celebration is Not good.