Jan 18, 2019
2
0
0
අහිමි වීමසුපුරුදු දෙයකි මට
නමුදු
නුඹ නැති දවසක කෙලෙස සිටින්නද
හැකිවෙයිද කියා දෙන්න මට
නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න