බිස්නස් කරන්න commerce පැත්තේ degree එකක්ම ඕනෙ නෑනෙ.අනික හොඳ බිස්නස් එකක් කරන්නත් පරිසරේ හැදිලා වගේ..![]()
රාවණා පරපුරේ එක්කෙනෙක් තමයි dislike කරලා තියෙන්නෙ...all the best good comparison ekak
man danne naha mokekda unlike krapa eka kiyala oyage post eka
එතකොට ඔයා ආය degree එක continue කලේ නැද්ද? කෙලින්ම oz ගියාද?Sliit nan giya 2 year wenakan enroll una degree eke namawath mataka ne.etcharata e kale pissu keliya
SLIIT thama
Thanks...UP
PM ekak damma


මම ඔය ගැනත් අහල තියෙනවා. ඒගොල්ලො කිව්වේ degree එකක් නැතුව job එකක්Common sense nathi hinda uba kohe giyath ochchara tama...
Degree wadak ne bn ubata coding karnna puluwan Nam ada idala job ekak hoya ganna puluwan..skill hada ganin
Lankawe kohomath maha amuthu interview pattern ekak yanne..මම ඔය ගැනත් අහල තියෙනවා. ඒගොල්ලො කිව්වේ degree එකක් නැතුව job එකක්
ගන්න ගොඩක් අමාරුයි කියලා. එහෙම ගන්නනම් අවුරුදුගානක exp තියෙන්න ඕන
කිව්වා. ඉතින් බන් එහෙම ගන්නත් පලවෙනි job එක ගන්නේ කොහොමද කියලා
කියනවා. CV යැව්වට පස්සේ වේගෙන් කපාගෙන යනවා කියලයි කිව්වේ. අඩුම
තරමේ interview වත් call කරන්නේ නැල්ලු.
මුලින්ම මෝරා , කොළඹ අය ගන්නවාලු ඊට පස්සෙලු අනික් අයට chance තිබ්බොත් දෙන්නේ
එහෙම තමයි කියන්නේ..
ඔය campus එකේ උන්වන්වන කිසිම algorithm එකක් real world එකේ දී implement කරන්න ඕන වෙන්නේ නැ. 99.99% ක් වෙලාවට.data structures and algorithms වල fundamental ටික හරියට වැටුණෙ
නැත්නම් පස්සහට informal විදිහට ඉගෙන ගන්න කියපුවහම කල් යනවා
කියලා කිව්වා. ඔය අවුරුදු 04 න්ම තියෙන වැදගත්ම module එක ඒක
කියලා තමයි කිව්වේ.
මම වැඩ කරන කොම්පැනි එකේ නම් degree බලන්නේ නැ. අඩුම ගානේ මගේ certificate, transcript මුකුත් ඉල්ලලා නැ. CV එක හොදට හදලා, interview එකේදී හොදට උත්තර දෙන්න ඕනේමම ඔය ගැනත් අහල තියෙනවා. ඒගොල්ලො කිව්වේ degree එකක් නැතුව job එකක්
ගන්න ගොඩක් අමාරුයි කියලා. එහෙම ගන්නනම් අවුරුදුගානක exp තියෙන්න ඕන
කිව්වා. ඉතින් බන් එහෙම ගන්නත් පලවෙනි job එක ගන්නේ කොහොමද කියලා
කියනවා. CV යැව්වට පස්සේ වේගෙන් කපාගෙන යනවා කියලයි කිව්වේ. අඩුම
තරමේ interview වත් call කරන්නේ නැල්ලු.
මුලින්ම මෝරා , කොළඹ අය ගන්නවාලු ඊට පස්සෙලු අනික් අයට chance තිබ්බොත් දෙන්නේ
එහෙම තමයි කියන්නේ..
අනේ මන්දා. data structure and algorithm වල indepth knowledge එකක් තියෙන්න ඕනලු.ඔය campus එකේ උන්වන්වන කිසිම algorithm එකක් real world එකේ දී implement කරන්න ඕන වෙන්නේ නැ. 99.99% ක් වෙලාවට.
oya sorting, search algorithms හැම programming language එකකම already implemented and tested. ඒවා use කරන එක තමයි කරන්නේ.
DSA වලින් 10% වගේ තමයි 99.99% ක් ම real world එකේ use කරන්නේ.
ඕවා google කරලා ඉගෙන ගන්න පුළුවන්.
කලින් කිව්වා වගේ course content එකෙන් වැඩක් නැ. ඕවගේ උගන්වන එවගෙයි industry එකේ use වෙන එවයි අතරේ ලොකු ගැප් එකක තියෙනවා. එක fill කරගන්න අනිවා self studies කරන්න වෙනවා. ගැප් එක කොච්චර ලොකුද කියනවා නම් ඒ ටික self studies කරනවා නම් ඔය course contents ටික self studies කරන එක මහා දෙයක් නෙමෙයි.
ගොඩක් වෙලාවට ඒ ඒ companies වල උන්ගේම විදියට oya DSA implement කරලා තියෙනවා. ඉතින් කොච්චර ඉගෙන ගියත් ඒ කොම්පැනි එකේ දේවල් ආයේ ඉගෙන ගන්න ඕනේ.
මම වැඩ කරන කොම්පැනි එකේ නම් degree බලන්නේ නැ. අඩුම ගානේ මගේ certificate, transcript මුකුත් ඉල්ලලා නැ. CV එක හොදට හදලා, interview එකේදී හොදට උත්තර දෙන්න ඕනේ
------ Post added on Jan 12, 2022 at 7:23 PM
කොහෙකලත් එකයි කියපු අයියා තමා හරියටම කියල තොයෙන්නේ.
හරියට් කලොත් ගොඩ. රැල්ලට ගියොත් කෙල.
අවුරුදු 2 න් පස්සේ ජොබක් කරලා ඩිග්රිය කරගන්න පුලුවන්.
තමන්ට ගමනාගමන්ය පහසු. මිලමුදල් වාසි තැන තෝර ගනින් බන්
කියන්නේ IIT එකේ අයගේ knowledge එක වැඩි කියලා.අනේ මන්දා interview කරන කීපදෙනෙක්ගෙන් ඇහුවා. ඒගොල්ලොනම්