😌😌😌උත්තරයක් ඕනෙමයි...Plz😥😥😥

මේ ආයතන දෙකෙන් Computing degree යක් කරන්න වඩා හොඳ ආයතනය මොකක්ද?

  • Sliit

    Votes: 38 55.9%
  • IIT

    Votes: 30 44.1%

  • Total voters
    68

jennt

Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    විස්තරය පොඩ්ඩක් දිග වෙන්න යන්නේ....

    අපෙ අයියලා දෙන්නම A/l commerce කලේ.. නෑදෑයොන්ගේ
    ලමයි ඔක්කොම bio කරපු අය. ඒ හින්දා ඒ කාටවත් tec field
    එක ගැන කිසිම අදහසක් නෑ.. ඒකයි ඔයගොල්ලන්ගෙන් මේක
    අහන්නේ.. කීප දෙනෙකුට PM කරලත් ඇහුවා..

    ගෙවල් ලඟ අඳුරන අයිය කෙනෙක් ඉන්නවා Sliit එකේ ගියපු
    දැන් IFS එකේ වැඩ කරන්නේ.. එයා කිව්වා මොකක් කලත්
    අවුලක් නෑ බන් කියලා. ලොකුවට විස්තරාත්මකව උත්තරයක්
    දුන්නේ නෑ..

    තව පොඩි අයිය බඳින්න ඉන්න අක්කගෙ නංගි Sliit එකේ
    1st year 1st semester ඉවරයි. එයාගෙන් ඇහුවමනම්
    කිව්වේ Sliit පට්ට කියලා..

    මම දැනට internet එකෙ thread පීරල හොයාගත්ත කරුණු
    එක්ක ආයතන දෙකේ වාසි අවාසි දාන්නම්. හරිද වැරදිද දන්නේ
    නෑ. මමත් අනික් අය කියන ඒව තමයි දාන්නේ.

    Sliit :-


    වාසි:

    01) lectures ලා ගොඩක් friendly
    02) facilities IIT එකට වඩා වැඩියි.
    03) විභාග IIT එකට වඩා ලේසියි.
    04) ගාන IIT එකට වඩා අඩුයි.
    05) Sliit එක part time- weekend
    කරන්න පුලුවන් --- මෙහෙම කරන්න
    එපා කිව්වා workload එක වැඩී කියලා

    06) linkedin එකේ people tab එකට ගියොත්
    WSO2 ඇර අනික් ප්‍රධාන company ඔක්කොගෙම
    වැඩ කරන sliit එකේ අය වැඩියි. -- මේ ගැන IIT
    අයිය කෙනෙක්ගෙන් ඇහුවට පස්සේ කිව්වේ Sliit
    එකෙන් out වෙන ලමයි ප්‍රමාණය වැඩි හින්ද කියලා

    මේක මම දැන ගෙන හිටියා. දාන අමතක වුනා. thread එකේ
    reply එකකින් පස්සේ මතක් වුනා..

    07)In SLIIT it has mahapola and full scholarships and there are some who has just paid for 1st semester and got scholarships until the end :lol: If they are batch top in the last semester they get a cash price and it will settle 1st semester fee as well


    ---- උඩ කියපු ටික IIT එකේ පැත්තට අවාසි වෙන්න තමයි තියෙන්නේ..

    අවාසි:

    01) Industry එකේදි IIT එකට වැඩි පිලිගැනීමක් තියෙනවා
    කියලා කියනවා..
    02) IIT එකේ 3rd yr එක සම්පූර්ණයෙන්ම intership එකක්
    තියෙන්නේ.. sliit එකේ (උපරිම) මාස 06ක් වගේ කියල තමයි
    කිව්වේ .

    --- මේක තමයි IIT එකේ තියෙන වාසිය.

    Mama Mora Engineering. Ape batch eke 40+ denek giye 200k+ (Meeta awurdu 3kata wage kalin)

    Apith ekka SLIIT (Tika denai), IIT (SLIIT ekata wadaa degunayak withara pramaanyak) freshersla same salary walata hire kala. Luck eka thyenna one ithin chuttak.
    මෙන්න මේ කතාව IIT ගියපු අය කියනවා..

    අනික් ප්‍රශ්නය මම ආස data science කරන්න. data scince කරන එකද හොඳ
    software engineering කරන එකද?

    Sliit එකේ data science එකයි software eng degree එකයි
    වෙන්වෙන්නේ 2nd yr එකෙන් පස්සේ. පල්ලෙහා තියෙන
    modules data science and SE අයට් සමානව යන්නේ.

    1641978150858.png
    1641978252213.png
    මෙතනින් පස්සේ data science එකයි software engineering එකයි වෙන් වෙනවා..
    පල්ලෙහායින් තියෙන්නේ software engineering
    1641978574485.png
    1641978607104.png

    දැන් පල්ලෙහයින් දාල තියෙන්නේ data science 3rd yr එකයි 4th yr එකයි.

    1641978956161.png

    1641978986637.png


    මම අහල තියෙනවා data structure and algorithms කියන්නෙ වැදගත්ම module එකක් කියලා. Sliit එකේ
    මොකක් කලත් ඒක cover වෙනවා .. හැබැයි IIT එකේ එහෙම වෙන්නේ නෑ.

    පල්ලෙහායින් දාල තියෙන්නේ IIT එකේ software engineering modules

    1641979333560.png
    1641979355721.png
    1641979369184.png

    attach කරන්න පුලුවන් file ගාන 10යි. IIT එකේ data science modules ටික
    reply එකක් විදිහට දාන්නම්.

    වැඩ දන්නවනම් ඕන එකක් කියන්න එපා. මොකද ඒකෙන් මට තීරණයක් ගන්න
    උදව් වෙන්නේ නෑනෙ.

    ඔයා මම වුනානම් කියලා හිතලා මේකට උත්තරයක් දෙන්න. plz
    මේ ගැන හරියට දන්නේ නැත්නම් bump එකක් දාන් යන්න
    දන්න කෙනෙක් ඉන්නවනම් tag කරන් යන්න.

    මේ දවස් කීපය ඇතුලත හරියට එකක් decide කරන්න ඕන..
    අනේ ignore කරන්නේ නැතුව උත්තරයක් දෙන්නකෝ...plz
     

    Attachments

    • 1641979515702.png
      1641979515702.png
      38.6 KB · Views: 55
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss

    Oya dekama lankawe paranama private uni dekak. moke karath goda yanna puluwan. Moke karath First class akak ganna try karanna. Oya choices dekama hodai.


    dgree eka ehma lkuwta blnne na bn
    weda witharai balanne
    uba waddeknam HD ekak thibunath aulk naha

    Bro with this analysing attitude කොහේ ගියත් අවුලක් වෙන්නෙ නෑ. Trust me you have chosen the right path you will excel in any university. Good luck mate
    Thanks reply වලට..
     
    • Like
    Reactions: B.Chat

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    පොඩි අයිය බඳින්න ඉන්න අක්කගෙ නංගි Sliit එකේ
    1st year 1st semester ඉවරයි. එයාගෙන් ඇහුවමනම්
    කිව්වේ Sliit පට්ට කියලා.
    🐔🐣
    ඔව් මට degree එකෙන් පස්සේ අවු: 02/03ක් ලංකාවෙ වැඩකරලා
    migrade වෙන්න තමයි හිතන් ඉන්නේ.

    any migrantion consultans suggestions?
    Then IIT. Coz, UK award. but keep in mind those are 3year courses.
     
    • Wow
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    අයියා ඔයා Sliit එකේ නේද ? පොඩි විස්තරයක්....
    adoo uba ovath hoyanavada dgree ekak krddi ! good luck machn !
    ඔව්. IIT එකේ computer science කරපු අයට algorithm module එක නැති
    වුන හින්දා පොඩ්ඩක් කේස් වුනාලු.. ඒකයි modules ගැනත් පොඩ්ඩක් බැලුවේ..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Good analysis before starting a degree and i wish you all the best
    This is my 2 cents

    IIT has 1 year internship and institute itself pushes to get internships for students. This is very good to get industry exposure and will be a huge advantage to get a job once you graduated

    During that internship year IIT does not teach anything and SLIIT does which will end up with more content to learn and add more credits to degree. AFAIK IIT charges some amount for internship year as well (Please correct me if i am wrong)
    So its about (3 years degree content + 1 year industry exposure) vs 4 years more credits and content

    However you can consider course fee as well and i don't know current costs. In SLIIT it has mahapola and full scholarships and there are some who has just paid for 1st semester and got scholarships until the end :lol: If they are batch top in the last semester they get a cash price and it will settle 1st semester fee as well

    IMO it doesn't matter and both are reputed enough to get a job in any company
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    🐔🐣

    Then IIT. Coz, UK award. but keep in mind those are 3year courses.
    ඔක්කොම 4 years (hons) degrees අයියා . Sliit එකේ තියෙන international
    degrees විතරයි 3 years.
    කොහොමත් 3 years ඒව කරන්නේ නෑ . පස්සට msc එකක් එහෙම කරන්න
    හිතුනොත් කේස් ගොඩයි.